හෙට ඉදල සති 02ක් ලොක් Down

Gamer1

Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    මොකටද නර්සිජ් ඩිප්ලෝමා සබාපති වෙන්ඩ , උබල මේ පොන්න හැත්ත කියාගන්ඩ දෙයක් නැතුව තනතුරේ එල්ලෙනව, සබාපති වැඩ පෙන්නල නැද්ද වැක්සීන් ටික ගැහුවෙ නැද්ද ලස්සනට මනුස්සයට පැවරුන දේ 💯 කරල තියෙනව ඇයි මොකෝ නැකියන්ඩද..????

    රෝහලේ දොස්තලට තියෙන්නෙ ලෙඩ්ඩු බලාගන්ඩ, හැමෝටම පැවරුන රාජකාරියක් තියෙන්ව ඒවට තමයි සෞඛය අධයක්ශ ඉන්නෙ ඒකට හමුදාපති දැම්ම නම් ආන්න වැරදයි..මේ ගු ඇන් පි බැල්ලිගෙ පුතාල කියවඩ දෙයක් නැතුව කියෝල නිකාන් පච වෙනව



    ජනාධිපතිට සහ හමුදාපතිට..
    ------ Post added on Aug 12, 2021 at 1:57 PM
    නෝ කොමෙන්ට්ස් ස' 😉😏
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,698
    4,574
    113
    උඹ ෆ්‍රය්ඩ් ෆොර්වඩින් කරනවද?
    Nope but I have previous experience when it comes to exporting goods I even got registered my company in EDB..nothing to worry machan since logistic services would come under essential services if they impose a lockdown ask ur freight forwarder to send u a letter requesting free pass mentioning ur details
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    මොකක්ද බං වෙන්නේ? තාම මීටිම යනවාද??
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා

    සෞඛ්‍ය ඇමතිනිය හදිසියේ කැඳවා ජනපති විශේෂ සාකච්ඡාවක​


    අද බ්‍රහස්පතින්දා (12) දහවල් ජනපති තීරණාත්මක තීන්දුවක් ගන්න යන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් හදිසියේ කැඳවා ඇති බවත් දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.

    සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් මේ වනවිට ජනාධිපතිවරයා සමඟ එකී විශේෂ සාකච්ඡාවක නිරත වන බවට තොරතුරු වාර්තා වෙයි.
    ශ්‍රී ලංකාව නැවත ඉක්මනින් ලොක් ඩවුන් නොකලොත් ජීවිත ගණනාවක් තවදුරටත් අහිමිවී යාහැකි බවට සෞඛ්‍ය විශේෂඥයින් ගනනාවක් මේ වනවිට පෙන්වා දී ඇති අතර මෙම සාකච්ඡාව ඒ ගැන විය හැකි බවට වාර්තා පළවේ.
    කෙසේ වෙතත් බදාදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ හමුවේදී ඇමති කෙහෙලිය රඹුක්වැල්ල පැවසුවේ දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන්නේ අත්‍යවශ්‍යම අවස්ථාවක් උදාවුව හොත් පමණක් බවත් ඇඳිරි නීතිය පැනවීම අවසාන විකල්පය ලෙස සලකන බවත්ය.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Nope but I have previous experience when it comes to exporting goods I even got registered my company in EDB..nothing to worry machan since logistic services would come under essential services if they impose a lockdown ask ur freight forwarder to send u a letter requesting free pass mentioning ur details
    thanks for the valubale info machan...
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබ කොයි වැඩ කරන්නෙ...? :)
    ඕකා මේ ගෙදරට වෙලා පින්බත් ගිලින පොඩි සොන්නයෙක්. අරහෙන් මෙහෙන් ෆේස්බුක් වල යන ඒවා කියවලා ඌ මෙතන අතාරින්නෙ. දවසක් ඕකාට මම පීඑම් එකක් දාලා ගූ යන්න බය උනා.
     
    • Haha
    • Like
    Reactions: meeka and Upekairon

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    එලජංගි පොලිස් කොස්තාපල් කෙනෙක්ගේ අල්ලපු ගෙදරද ඉන්නේ?
    matath oya police k#riyo dirawanne naha. bahutharaya, sultharayak athi uniform usne nogahapu.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    සංචරණ සීමා වගේ එකක් දාන්වට වඩා නම් හොදයි මොනවත් නොකර ඉන්න එක. නිරෝධායන ඇදිරිනීතිය හරියට කාල රාමුවක් එක්ක දාල තදින් ක්‍රියාත්මක කරොත් නම් ගොඩ දාගන්න පුලුවන් වෙයි. Prof. සුනෙත් අගම්පොඩි කිව්ව ඉලක්කම් හරි නම්, නිරෝධායන ඇදිරිනීතිය පරක්කු වෙන හැම දවසකටම මරණ ප්‍රමානය 75කින් විතර වැඩි වෙනවා.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    මේ ත්‍රෙඩ් එක පුරා @erozan කියන භල්ලා උඩු බුර්න හැටියට මොකක් නමුත් හෙට වෙයි...
    නැත්නම් මු මෙච්චර පුක ඉරාගෙන බුරන්නේ නෑ....
    මට නම් ගම්‍ය වුනේ එච්චරයි.....