හෙට ඉඳන් Call & SMS ගාස්තු අඩු කරලා

FreeZingHeart

Member
Jan 6, 2016
702
165
0
හෙට ඉඳන් Call & SMS ගාස්තු අඩු කරලා

මෙච්චර කල් අපි ඩයලොග් වලින් ඩයලොග් වලට ගත්තම විතරයි නෙ අඩුවෙන් කැපෙන්නෙ.
ඒක නිසා සමහරු වෙන ජාල වල නම්බර් වලට ගන්නත් ආස නැහැ.
ඔන්න හෙට ඉඳන් ඒ ප්‍රස්නේ ඉවරයි.
හෙට ඉඳන් ඕනම සිම් එකකින් ඕනම ජාතියක සිම් එකකට ගත්තම විනාඩියට රුපියල් 1.50යි කැපෙන්නෙ. ආතල් නෙ?
කලින් රුපියල් 2.53ක් කැපුනා.
කෙලින්ම අපිට විනාඩියට රුපියලක් ලාභයි

5vddef.jpg


Image owned by [email protected]

මේක වෙන්නේ 2016-01-02ට පස්සේ ගත්ත සිම් වලට විතරයි
ඔයාගේ සිම් එක ඊට කලින් ගත්ත එකක් නම් ෆෝන් එකෙන් #147# ඩයල් කරලා
එන මෙනු එකෙන් "චේන්ජ් ටු නිව් පැකේජ්" තෝරන්න.
අලුත් රේට් වලට අකමැති නම් හෝ වැඩිපුර රුපියලක් පුදන්න කැමති නම් මාරු වෙන්න එපා

 

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Other networks Rs.1 adu wunata.....
    Same network satha 50k wadi wenawa neh
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මටත් මැසජ් එක ආවා.
    දැන්ම මාරු වෙන්නේ නැ.
    ටිකක් කල් බලන් ඉදලා මාරුවෙනවා.
    මුන්ව එක සත පහකට විස්වාස නැහැ.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,074
    113
    Kingdom of Hyrule
    මටත් මැසජ් එක ආවා.
    දැන්ම මාරු වෙන්නේ නැ.
    ටිකක් කල් බලන් ඉදලා මාරුවෙනවා.
    මුන්ව එක සත පහකට විස්වාස නැහැ.
    සහතික ඇත්ත , මුන් සත පහකට ෂුවර් නැති උන් :yes::yes:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මටත් මැසජ් එක ආවා.
    දැන්ම මාරු වෙන්නේ නැ.
    ටිකක් කල් බලන් ඉදලා මාරුවෙනවා.
    මුන්ව එක සත පහකට විස්වාස නැහැ.

    එකනන් ඇත්ත මුන් ගැන දන්න නිසා බන් කියන්නේ කව්රුවත් දැම්මම මාරුවෙන් එපා.මේාන අටමගලයක් සෙට් කරයිද දන්නෑ ටිකක් කල් ඉඳලා:no:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    සහතික ඇත්ත , මුන් සත පහකට ෂුවර් නැති උන් :yes::yes:

    එකනන් ඇත්ත මුන් ගැන දන්න නිසා බන් කියන්නේ කව්රුවත් දැම්මම මාරුවෙන් එපා.මේාන අටමගලයක් සෙට් කරයිද දන්නෑ ටිකක් කල් ඉඳලා:no:

    මගේ තියෙන මොබිටෙල් එකට ඊයේ රැ මැසේජ් එක ඇවිල්ල තිබ්බේ.උඹලගේ මොනවද?
    SLT උන් FUP කියලා unlimited කනෙක්ෂන් ස්ලෝව් කරපුදා ඉදන් ඔය එකෙක් ගැන විශ්වාසයක් නැහැ.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන් නම් මල් කඩන්නේ එටිසලාට් එකෙන් :love:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එහෙම උන් ඉතින් මොළේ තියෙනවා නම් මාරු වෙන්නේ නැහැ :lol:

    business කරන උන්ට හොඳයි බං.
    නිතර වෙන වෙන ඒවාට calls ගන්න එවුන්ට.
    ඒකම Number එකකට නිතර කතා කරන එවුන්ට හරියන්නේ නෑ.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    මගේ තියෙන මොබිටෙල් එකට ඊයේ රැ මැසේජ් එක ඇවිල්ල තිබ්බේ.උඹලගේ මොනවද?
    SLT උන් FUP කියලා unlimited කනෙක්ෂන් ස්ලෝව් කරපුදා ඉදන් ඔය එකෙක් ගැන විශ්වාසයක් නැහැ.

    මගේත් මොබිටෙල් බන්.... මටත් ආවා ඔක:yes::(
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    therumak na.. issara wage msg yawane na dan.. ape unta msg ekak dammathh whatsapp eken reply karane .. ithin mona sms da
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    පිස්සුද බං මගේ පරණ සිම් එකේ වැඩිවෙන විනාඩියෙන් විනාඩියට සත 0.25 ගානේ අඩු වෙනවා අන්තිමට රුපියලක් වෙනකන් අඩු වෙනවා
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,172
    1,303
    113
    ගඟ ළඟ
    මැසේජ් ඒක ඇවිත් තියෙනවා.1.23 නේ කලින් d2d දැන් ඕකට බද්දත් අවම 1.85 වෙනවා.එතකොට රවී ගේ 12.5 % අලුතින් ගහපු බද්ද එකතු වුනොත් රුපියල් දෙකම වෙනවා මගේ හිතේ