හෙට ඉඳන් Call & SMS ගාස්තු අඩු කරලා
මෙච්චර කල් අපි ඩයලොග් වලින් ඩයලොග් වලට ගත්තම විතරයි නෙ අඩුවෙන් කැපෙන්නෙ.
ඒක නිසා සමහරු වෙන ජාල වල නම්බර් වලට ගන්නත් ආස නැහැ.
ඔන්න හෙට ඉඳන් ඒ ප්රස්නේ ඉවරයි.
හෙට ඉඳන් ඕනම සිම් එකකින් ඕනම ජාතියක සිම් එකකට ගත්තම විනාඩියට රුපියල් 1.50යි කැපෙන්නෙ. ආතල් නෙ?
කලින් රුපියල් 2.53ක් කැපුනා.
කෙලින්ම අපිට විනාඩියට රුපියලක් ලාභයි
Image owned by [email protected]
මේක වෙන්නේ 2016-01-02ට පස්සේ ගත්ත සිම් වලට විතරයි
ඔයාගේ සිම් එක ඊට කලින් ගත්ත එකක් නම් ෆෝන් එකෙන් #147# ඩයල් කරලා
එන මෙනු එකෙන් "චේන්ජ් ටු නිව් පැකේජ්" තෝරන්න.
අලුත් රේට් වලට අකමැති නම් හෝ වැඩිපුර රුපියලක් පුදන්න කැමති නම් මාරු වෙන්න එපා