හෙට ඉස්කෝලේ නිවාඩුද බන්?

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    වල් බැල්ලියේ. පොඩි එකා හෙට ඉස්කෝලේ එක්ක යන්න ඕනේ. ඒකයි ඇහුවේ උලමෝ...

    "හෙට ඉස්කෝලේ නිවාඩු නම් අද රෑ නිදිමරාගෙන ඉස්කෝලේ වැඩ කරන්න ඕනේ නෑ මට"
    :lol::lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    "හෙට ඉස්කෝලේ නිවාඩු නම් අද රෑ නිදිමරාගෙන ඉස්කෝලේ වැඩ කරන්න ඕනේ නෑ මට"
    :lol::lol:

    තොට ළමයි ඉන්න කාලෙක තේරෙයි මම කිව්වේ මොකක්ද කියල කුකුලොහ්. දැන් ගිහින් O/L වලට පොතක් පතක් බලා ගනින්. :D
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ගොඩක් පින් මචන් කිව්වට. REP 6+ :)

    ela.
    ගොඩක් පින් මචන් කිව්වට. REP 25+ :)

    අඩෝ මුත් rep දීල ඒ මොකද බන් ? උබ හෙට සංගමිත්තේ ඉස්කෝලේ ලග කෙල්ලෝ බලන්න ගිහින් ලොස් වෙන එක වැලක්කුවටද? :D:D:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෝත් ආසයි නේද මම වගේ වෙන්න? :P

    මම වගේ පොරක් වෙන එක ලේසි නෑ කුකුලොහ්... :cool:
    උඹ වගේ වෙන එක ගේමක් නෑ වේසියෙ..:dull:

    අද නිවාඩු දුන්න ආපහු
    :D

    වල් බැල්ලියේ. පොඩි එකා හෙට ඉස්කෝලේ එක්ක යන්න ඕනේ. ඒකයි ඇහුවේ උලමෝ...
    හිටගෙනද..? :(
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ආ මේ දේශපාලනේ කතා කරන්නේ තාම ඉස්කෝලෙ යන ඡන්දෙවත් නැති හුජ්ජ කොල්ලෙක් නේද උඹ?

    සිරිසේන දිනලා තියෙන්නෙ මූ වගේ සිහින ඡන්දදායකයින්ගෙන් තමා. තව කොච්චර ඇද්ද මේ වගේ සිගිත්තෝ පොර ටෝක් දෙන.

    වල් බැල්ලියේ. පොඩි එකා හෙට ඉස්කෝලේ එක්ක යන්න ඕනේ. ඒකයි ඇහුවේ උලමෝ...

    :lol:
     

    henryt

    Junior member
  • Mar 16, 2008
    117
    10
    18
    ජාතික රූපවාහිනිය හමුදාව සමග එක්ව රාජපක්ෂ පාලනයට යටත් කරයි

    Rupavahini.jpg


    (ලංකා ඊ නිව්ස් -2015.ජන.06, ප.ව.6.20) ජාතික රූපවාහිනියේ සාමාන්‍ය පරිපාලනය අත්හිටුවා අද රාත්‍රී සිට ඍජුවම ආරක්ෂක හමුදා සමග රාජපක්ෂ පාලනයට නතු කර ගැනීමට යන බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
    මේ අනුව පරිපාලන අංශ ප්‍රධානියාගේ අනුමැතිය ලත් අය හැර අන් කිසිවෙකුට රූපවාහිනී භූමියට ඇතුළු වීමට ඉඩ නොදෙනු ඇත.
    මේ සම්බන්ධයෙන් අද සවස ලිඛිත නියෝගයක් නිකුත් කර තිබේ.
    ඒ මෙසේය.
    ජනාධිපතිවරණය පරිපාලන අංශය
    සියළුම අංශ ප්‍රධානීන්ට
    2015 ජන 06

    අද දින රාත්‍රී සේවා මුර රාජකාරියේ හෝ වෙනත් රාජකාරී අවශ්‍යතාවයන් මත රාත්‍රී සේවයේ නියුතු නිලධාරීන්ගේ ලේඛනයක් අද 6 දා සවස 3 ට පෙර අධ්‍යක්ෂ ජෙනරාල් කාර්යාලය වෙත ලබා දීමට කටයුතු කරන්න.
    අංශ ප්‍රධානියාගේ අවසරයකින් තොරව කිසිදු නිලධාරියෙකු අද පස්වරු 6 න් පසු සංස්ථා පරිශ්‍රයේ රැඳී නොසිටිය යුතු අතර අත්‍යාවශ්‍ය රාජකාරියක් නොමැති කිසිදු නිලධාරියෙකු සංස්ථාව තුල රඳවා නොගත යුතු බවටද දැනුම් දෙමි.
    චන්ද්‍රපාල ලියනගේ
    අධ්‍යක්ෂ ජෙනරාල්

    පිටපත
    ප්‍රධාන ආරක්ෂක නිලධාරී
    ලේඛනයේ නොවන සඳහන් නිලධාරීන් සංස්ථා පරිශ්‍රයට ඇතුලුවීම හෝ පරිශ්‍රයේ රැඳී සිටීම සිදු නොවිය යුතුය.

    මෙම ලිඛිත නියෝගයෙන් පසු අංශ ප්‍රධානීන් අවසර දී ඇත්තේ තෝරා බේරා ගත් රාජපක්ෂ රෙජීමයට සම්බන්ධ අන්ත මරාවාදීන්ගේ නම් ලැයිස්තුවකට පමණය. මේ සම්බන්ධයෙන් වැදගත් අංශයක නිෂ්පාදක වරයෙක් ‘මේ කියන්නේ හෙට සිට අප රැකියාවට නොපැමිණිය යුතුද? යි අංශ ප්‍රධානිගෙන් අසා ඇත. එවිට දී ඇති පිලිතුර නම් ‘ඔව්‘ යන්නයි.
    මේ අතර ලංකා ඊ නිව්ස් වෙත පසුව ලැබුනු නිල නොවන වාර්තා වල සඳහන් වන්නේ ජාතික රූපවාහිනියට ආරක්ෂක හමුදා සියයකට අධික පිරිසක් සහ යුද හමුදා බෆල් රථ 3 ක් යවා ඇති බවයි.
    පසුගිය කාලයේ SLTTI රූපවාහිනී පුහුණු කිරීමේ ආයතනය ගෙන්වන ලද යුද හමුදා නිලධාරීන් කන්ඩායමකට රූපවාහිනී ආයතන ක්‍රියාකාරිත්වය ගැන පුහුණුවක් ලබා දී තිබේ.
    මාධ්‍යවේදීන් කැඳවා මාධ්‍ය හමුවලදී පිලිතුරු දෙන ආකාරය පවා යුද හමුදා නිලධාරීන්ට පුහුණු කරවූ බව ලංකා ඊ නිව්ස් මීට මාස ගණනාවකට පෙර වාර්තා කර තිබිණ.
     

    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    heta niwadu yako
    hama iskolema chanda madyasthanayakne
    itin heta iskole giyat ubawa riand karai policiyen..
    gedarata wela hitapaiya...
     

    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    මචන්, හෙට නෙමෙයි චන්දෙ. අනිද්දා. :D
    bola buruwo...
    chande anidda nisa thamai heta chanda madyasthaneta SPO JPO n anith aya enne Plice security ekath ekka.
    heta idala school ekakta 500m athulatha kisima widiyakin niskaarane radee sitinnath thahanam.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :love::love::love:ප්‍රයිමරිය පැත්තේ කැරකුනාට වැඩක් වෙන එකක් නැහැ. හෙට ඉස්කෝල වහල බන්..:lol::lol::lol::lol::lol:

    වීළුවට හොඳේ ............