හෙට උපන්දිනේ බැවින් කේක් එකක් හැදුව

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    සභම සුභ උපන්දියක් වේවා. අනුරාද මචෝ .

    කේකෙ එකේ පොටෝ දාපං . අපිට බලලවත් සතුටු වෙන්න.
     
    • Love
    Reactions: AnuradhaRa

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    images

    ඉටිපන්දම් පැකට් 5ක් වත් ගේන්න වෙයි නේ
    හීනියට පොඩි ශොට් එකක් දාමු බන්
    ඕව් එපා, සික් එකට බස්සගනි

    Happy birthday kalu puthe ❤️
    ------ Post added on Jan 30, 2026 at 8:41 PM
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,742
    16,964
    113
    Oya kiyana widiyata umbe oven eke meeyoi karapoththoith athi ban. Umbata mahamariya, pachanaya, athisaraya wage leda hadei yako. Kadn cake ekak genalla kaapanko

    Anyway,

    Happy Birthday to you Anuradha aiyya!
    ------ Post added on Jan 30, 2026 at 9:08 PM
     
    • Love
    Reactions: AnuradhaRa