හෙට උල්කාපාතයක් කඩන් වැටෙනවලු

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    හෙට උල්කාපාතයක් කඩන් වැටෙනවලු

    හෙට උල්කාපාතයක් කඩන් වැටෙනවලු නේද බං...
    පෘථිවියට කඩන් වැටෙන එක ශුවර් නැහැලු..
    බැරි වෙලාවත්,
    මූදට කඩන් වැටුනොත් දරුනු සුනාමියක්, පොලවට කඩන් වැටුනොත් භූමිකම්පවක් ලු..

    විස්තර දන්නවා නම් කියපල්ලකෝ

    :angry::angry::angry::angry:
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    DÓúh wdikakfha ±jeka; .%dyl wxY=jla¡

    111107071152ulkapathaya.jpg


    2011-11-07


    WohÔj

    mDÓúh wdikakfha .uka lsÍug kshñ; ±jeka; .%dyl wxY=fjka lsis÷ n,mEula isÿfkdjk nj ;drld úµd{hka mjikjd' wd;¾ iS' la,dla uOHia:dkfha wNHjldY fhÿï wxYfha WmfoaYl wdpd¾h pkaok chr;ak uy;d mejiqfõ mDÓúhg iómfhka th .uka l< o ;o w÷re meyeh fya;=fjka .%dyl wxY=j mshú weig fkdfmfkk njhs' Y%S ,xld fõ,dfjka ,nk 09 jeksod w¿hu 4'58 g tu .%dyl wxY=j mDÓúh wdikakfhka .uka lrkjd' th óg¾ 400 l jg m%udKhlska hqla;hs' nr fgdka ñ,shk 55 la jkjd' tys ldnka m%;sY;h by, w.hla .kakd njhs wdpd¾h pkaok chr;ak uy;d lshd isáfha' úYd, ¥f¾laI u.ska th ksßCIKh l< yels nj o Tyq m%ldY l<d'


     
    එහෙම නෑ බං පෘතුවිය ලගින් යනවා කියලා තමා කියන්නේ,
    එකේ ප‍්‍ර‍මාණය ක‍්‍රිකට් ගහන ග‍්‍ර‍වුන්ඩ් එකක සයිස්ලු,
    නිල නොවන ආරංචි මාර්ගයක්,
    බය නොවි ඉදහන් බං,
    නැත්තම් අපිට වෙන්නේ තල් අත්තට බෙලි ගෙඩියක් වැටිලා
    දුවපු හාව වගේ බොරුවට කලබල වෙන්න
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    It gets closer to the earth more than the moon :angry::angry::angry:. But It is undetectable to the naked eye.:(:( And it can be explored in the east coast of the United states using telescopes.:baffled::baffled::baffled::baffled:


    But I think if it is coming towards the earth, it would loose a significant amount of its mass due to the friction caused by the atmosphere. :cool::cool::cool::cool::cool::cool:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    හෙට උල්කාපාතයක් කඩන් වැටෙනවලු නේද බං...
    පෘථිවියට කඩන් වැටෙන එක ශුවර් නැහැලු..
    බැරි වෙලාවත්,
    මූදට කඩන් වැටුනොත් දරුනු සුනාමියක්, පොලවට කඩන් වැටුනොත් භූමිකම්පවක් ලු..

    විස්තර දන්නවා නම් කියපල්ලකෝ

    :angry::angry::angry::angry:


    Monawa hari post karanakota hariyata wistara danagena dapan..
    Boru kalabala ati karanne nathuwa :angry::angry::angry::angry: