හෙට ඔෆිස් එනවද ?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,421
    25,638
    113
    ඔෆිස් යන්න විදිහක් තියෙනවා නම් පලයන්. ගොඩක් තැන් වල පැමිණීමට විතරක් ගෙවන සීන් තියෙනවා.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මූහුදුබඩ මාර්ගයේ පමනක් දුම්රිය වාර 6ක් විතරක් යනවලු. බස් යනවද දන්නෑ .
    අඩෝ එතකොට නුවර ට කොච්චි නැද්ද? නුවර ට යන්න විදිහක් නාද්ද කොලඹ ඉඳන්?🙄🙄