https://cebcare.ceb.lk/Incognito/OutageMap Ma Link ekata Gihin Oyage Account no Gahanna ethakota Time eka vatenawaදන්න එකෙක් ඉන්නවද? පැය 6ක් කපයිද හෙටත්?

api leko mchnhttps://cebcare.ceb.lk/Incognito/OutageMap Ma Link ekata Gihin Oyage Account no Gahanna ethakota Time eka vatenawa
මෙහෙම කරන්න පුළුවන්ද බං උන්ට හෙට කරන වැඩ ටික සැලසුම් කරගන්නේ කොහොමාද එතකොට???Ada reta daai schedule eka
මම නම් ඉස්සර ඉඳන් එහෙම තමයි. හෙට මට වැදගත් වැඩ දෙකක් තියෙනවා.දැන් සිංහලු ඉස්සර වගේ නෙවෙයි නේ. කලින් දවසේ ඉදල ඊලග දවස සැලසුම් කරනවා .![]()
ඔව් එපා වෙන්ව වැඩක් කරන්න තියෙද්දී කරන්ට් කපනකොට. මාසෙට එක පාරක් කපලත් එදා කවදද කියලා මාසේ මුල්ම බලනව. වෙලාවට ඔය කරන්ට් කපන සීන් එක මම ඉන්න පැත්තට නෑ . එහෙම උනා නම් ඉන්නේ කොහොමද කියලා හිතාගන්න බෑ .මම නම් ඉස්සර ඉඳන් එහෙම තමයි. හෙට මට වැදගත් වැඩ දෙකක් තියෙනවා.

වාසනාව යකෝ අද පැය 6.30ක් කැපුවා දවසම ඉවරයි.ඔව් එපා වෙන්ව වැඩක් කරන්න තියෙද්දී කරන්ට් කපනකොට. මාසෙට එක පාරක් කපලත් එදා කවදද කියලා මාසේ මුල්ම බලනව. වෙලාවට ඔය කරන්ට් කපන සීන් එක මම ඉන්න පැත්තට නෑ . එහෙම උනා නම් ඉන්නේ කොහොමද කියලා හිතාගන්න බෑ .![]()
හෙට කරන්ට් කපන වෙලාව නිවැරැදිව අනුමානකර පෙට්රල් ලීටර් දෙකක් දිනාගන්නදන්න එකෙක් ඉන්නවද? පැය 6ක් කපයිද හෙටත්?
හෙට (25) දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම දන්වයි
ඒ් අනුව විදුලි කප්පාදුව සිදුවන්නේ මෙසේය.
P,Q,R,S,T,U,V,W කලාප – පෙරවරැ 08.30 සිට පස්වරු 05.30 දක්වා පැය 4යි මිනිත්තු 30ක් සහ පස්වරු 5.30 සිට රාත්‍රී 11.00 දක්වා පැයයි විනාඩි 40ක්.
A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප – ෙපරවරැ 08.00 සිට පස්වරු 06.00 දක්වා කාලයේදී පැය 3යි මිනිත්තු 20ක් හා පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පැයයි මිනිත්තු 40ක්

මොන හුත්තක්ද මේ හෙටත් වැඩක් කරන් ඉවරයි කාලකන්නි ආණ්ඩුවක් මේක නම්.අපිට හෙටත් අද වෙලාවමයි. 11.20-2.40 ආයෙ රෑ 7.40-9.20
සතියට දවස් තුනක් එක ශෙඩියුල් එකක්. දවස් දෙකක් තවශෙඩියුල් එකක්. වීකෙන්ඩ් එකේ තව ශෙඩියුල් එකක්.
Ow ban. Melo magulak karanna wenne naha.මොන හුත්තක්ද මේ හෙටත් වැඩක් කරන් ඉවරයි කාලකන්නි ආණ්ඩුවක් මේක නම්.