හෙට කරන්ට් කපන වේලාව දන්නවද?

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    https://cebcare.ceb.lk/Incognito/OutageMap Ma Link ekata Gihin Oyage Account no Gahanna ethakota Time eka vatenawa
    api leko mchn

    Ada reta daai schedule eka
    මෙහෙම කරන්න පුළුවන්ද බං උන්ට හෙට කරන වැඩ ටික සැලසුම් කරගන්නේ කොහොමාද එතකොට???
    ------ Post added on Mar 24, 2022 at 6:59 PM

    දැන් සිංහලු ඉස්සර වගේ නෙවෙයි නේ. කලින් දවසේ ඉදල ඊලග දවස සැලසුම් කරනවා . :yes:
    මම නම් ඉස්සර ඉඳන් එහෙම තමයි. හෙට මට වැදගත් වැඩ දෙකක් තියෙනවා.
    ------ Post added on Mar 24, 2022 at 7:00 PM
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,530
    167,000
    113
    එකමත් එක රටක
    මම නම් ඉස්සර ඉඳන් එහෙම තමයි. හෙට මට වැදගත් වැඩ දෙකක් තියෙනවා.
    ඔව් එපා වෙන්ව වැඩක් කරන්න තියෙද්දී කරන්ට් කපනකොට. මාසෙට එක පාරක් කපලත් එදා කවදද කියලා මාසේ මුල්ම බලනව. වෙලාවට ඔය කරන්ට් කපන සීන් එක මම ඉන්න පැත්තට නෑ . එහෙම උනා නම් ඉන්නේ කොහොමද කියලා හිතාගන්න බෑ . :baffled:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ඔව් එපා වෙන්ව වැඩක් කරන්න තියෙද්දී කරන්ට් කපනකොට. මාසෙට එක පාරක් කපලත් එදා කවදද කියලා මාසේ මුල්ම බලනව. වෙලාවට ඔය කරන්ට් කපන සීන් එක මම ඉන්න පැත්තට නෑ . එහෙම උනා නම් ඉන්නේ කොහොමද කියලා හිතාගන්න බෑ . :baffled:
    වාසනාව යකෝ අද පැය 6.30ක් කැපුවා දවසම ඉවරයි.
     
    • Like
    • Sad
    Reactions: dilann and B.Chat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,530
    167,000
    113
    එකමත් එක රටක
    හෙට (25) දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම දන්වයි

    ඒ් අනුව විදුලි කප්පාදුව සිදුවන්නේ මෙසේය.

    P,Q,R,S,T,U,V,W කලාප – පෙරවරැ 08.30 සිට පස්වරු 05.30 දක්වා පැය 4යි මිනිත්තු 30ක් සහ පස්වරු 5.30 සිට රාත්‍රී 11.00 දක්වා පැයයි විනාඩි 40ක්.

    A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප – ‌ෙපරවරැ 08.00 සිට පස්වරු 06.00 දක්වා කාලයේදී පැය 3යි මිනිත්තු 20ක් හා පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පැයයි මිනිත්තු 40ක්
     
    • Like
    Reactions: johnferna678

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,113
    113
    Kottawa
    හෙට (25) දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම දන්වයි

    ඒ් අනුව විදුලි කප්පාදුව සිදුවන්නේ මෙසේය.

    P,Q,R,S,T,U,V,W කලාප – පෙරවරැ 08.30 සිට පස්වරු 05.30 දක්වා පැය 4යි මිනිත්තු 30ක් සහ පස්වරු 5.30 සිට රාත්‍රී 11.00 දක්වා පැයයි විනාඩි 40ක්.

    A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප – ‌ෙපරවරැ 08.00 සිට පස්වරු 06.00 දක්වා කාලයේදී පැය 3යි මිනිත්තු 20ක් හා පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පැයයි මිනිත්තු 40ක්

    ado ada wagemai.. kerio tikata wedi thiyanna one ammapa :frown:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,249
    1
    101,088
    113
    34
    Kalutara
    අපිට හෙටත් අද වෙලාවමයි. 11.20-2.40 ආයෙ රෑ 7.40-9.20

    සතියට දවස් තුනක් එක ශෙඩියුල් එකක්. දවස් දෙකක් තවශෙඩියුල් එකක්. වීකෙන්ඩ් එකේ තව ශෙඩියුල් එකක්.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    අපිට හෙටත් අද වෙලාවමයි. 11.20-2.40 ආයෙ රෑ 7.40-9.20

    සතියට දවස් තුනක් එක ශෙඩියුල් එකක්. දවස් දෙකක් තවශෙඩියුල් එකක්. වීකෙන්ඩ් එකේ තව ශෙඩියුල් එකක්.
    මොන හුත්තක්ද මේ හෙටත් වැඩක් කරන් ඉවරයි කාලකන්නි ආණ්ඩුවක් මේක නම්.