හෙට කාන්තා දිනේලු......

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
පූස් උඹලෑ එහාගෙදර කාන්තාවන්ට මං සුභපැතුවා කියපං..............
 

udhi88

Member
Mar 5, 2011
43
4
0
හෙට අපේ නිංගිලා අක්කිලා ඇන්ටිලා අම්මිලා දුවීලාගේ දිනේලු.ඉතින් මමත් හිතුවා සුභ පතන්න....:D:D
මේ වෑයම ඉගිලෙන්න නොවේ කිව්වා වගේ මේ වෑයම පැණි හැලීමට නොවේ....:no::no:
ඉතින් හොද කාන්තාවක් හැමදාම වාසනාවන්.....:dull::dull:
ඉතාමත් හොදින ලෝකය තේරුම් ගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඒවගේම ඔය හැමදාම ඉල්ලන සමතැන කථාව නවත්තලා හොද අම්මිලා වගේ නිසිතැන ගන්න වැඩ කරන්න කියලා ඉල්ලනවා....:D:D

තවත් එකක් මේ නිංගිලාට කියන්න ඕනි.අපේ කොල්ලන්ව අමාරුවේ දාන එක අඩු කරන්න කියලත් ඉල්ලනවා...:love::love::love::P:P

සුභ පැතුම් මගෙන් කාන්තා දිනය වෙනුවෙන්..................!!!!!

:D:D Thnx...
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
එල එල... උන් කියන්න කිව්වා හංසයොන්ට කැමති නෑ කුකුලන්ට විතරයි කැමති කියලා..:rolleyes:

මේ හංසයා දැක්කොත් ඔහොම කියයි උං.............
ඔය කුකුලෝ වගේද බං මේ කොළඹ පියෝ වයිට් හංසයෝ...............
 

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
කොල්ලන්ට පෝල්ල තියන අය නැති වේවා:baffled::baffled: 
අවන්ක ආදරය ඉහලින් වැජබේවා:love::love::love:

අපේ එළකිරි අක්කල හට ජයවේවා:D:D:D
මට මේ සැරේවත් කෙල්ලෙක් Set වේවා
:baffled::baffled:
වැරදිදෙයක් කීවා නම් මට sorry වේවා:(:(
අපේ අක්කලට Happy women's day වේවා




flamingtext_com_1299515485_31075.png
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මොන ජනේලෙන්ද?.........?
    කවදද?.........?
    කොහෙදිද?.............?
    කුමක් සඳහාද?............?
    පැති ජනේලෙන්...
    කුකුලා මැරුනදාට පසු දින...
    ඇන්ටිලාගේ නිවසේදී....
    අරක සදහා....
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පැති ජනේලෙන්...
    කුකුලා මැරුනදාට පසු දින...
    ඇන්ටිලාගේ නිවසේදී....
    අරක සදහා....

    උඹ ඇන්ටිගේ ජනේල් ගැන හොඳට දන්නවා නේද.......??
    පැති ජනේල...... අනේද කියන්නේ.......
    මෙහෙමත් වල් හැත්ත............
    අහිංසක අපටත් කතාහදන්වනේ මුං..........
    මේකට තමා කියන්නේ.......
    පූසොත් එක්ක ලැග්ගහම උංගේ මයිලුත් එක්ක තමා අයේ නැගිටින්න ‍වෙන්නෙ කියල........
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඹ ඇන්ටිගේ ජනේල් ගැන හොඳට දන්නවා නේද.......??
    පැති ජනේල...... අනේද කියන්නේ.......
    මෙහෙමත් වල් හැත්ත............
    අහිංසක අපටත් කතාහදන්වනේ මුං..........
    මේකට තමා කියන්නේ.......
    පූසොත් එක්ක ලැග්ගහම උංගේ මයිලුත් එක්ක තමා අයේ නැගිටින්න ‍වෙන්නෙ කියල........
    අපොයි ලගින්නනම් බෑ... මං නෑනේ සබ්ජෙක්ට් වලට
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අපෝයි............. පිවිතුරු හංස බබා අපේ...වර වඩාගන්න.පැණි හැලිය

    අපොයි වඩන්නනම් එන්න බෑ... මං නෑනේ සබ්ජෙක්ට් වලට

    පූසගේ මාළු පූසගේ පිටේ තියලම කැපුවා.........:P:P:P