එල එල... උන් කියන්න කිව්වා හංසයොන්ට කැමති නෑ කුකුලන්ට විතරයි කැමති කියලා..පූස් උඹලෑ එහාගෙදර කාන්තාවන්ට මං සුභපැතුවා කියපං..............

හෙට අපේ නිංගිලා අක්කිලා ඇන්ටිලා අම්මිලා දුවීලාගේ දිනේලු.ඉතින් මමත් හිතුවා සුභ පතන්න....
මේ වෑයම ඉගිලෙන්න නොවේ කිව්වා වගේ මේ වෑයම පැණි හැලීමට නොවේ....
ඉතින් හොද කාන්තාවක් හැමදාම වාසනාවන්.....
ඉතාමත් හොදින ලෝකය තේරුම් ගන්න පුළුවන් වෙන්න කියලා ප්රාර්ථනා කරනවා.ඒවගේම ඔය හැමදාම ඉල්ලන සමතැන කථාව නවත්තලා හොද අම්මිලා වගේ නිසිතැන ගන්න වැඩ කරන්න කියලා ඉල්ලනවා....
තවත් එකක් මේ නිංගිලාට කියන්න ඕනි.අපේ කොල්ලන්ව අමාරුවේ දාන එක අඩු කරන්න කියලත් ඉල්ලනවා...
සුභ පැතුම් මගෙන් කාන්තා දිනය වෙනුවෙන්..................!!!!!

Thnx...එල එල... උන් කියන්න කිව්වා හංසයොන්ට කැමති නෑ කුකුලන්ට විතරයි කැමති කියලා..![]()











ජනේලෙන් පනිනකොට දැකලා උඔවමේ හංසයා දැක්කොත් ඔහොම කියයි උං.............
ඔය කුකුලෝ වගේද බං මේ කොළඹ පියෝ වයිට් හංසයෝ...............
ජනේලෙන් පනිනකොට දැකලා උඔව
පැති ජනේලෙන්...මොන ජනේලෙන්ද?.........?
කවදද?.........?
කොහෙදිද?.............?
කුමක් සඳහාද?............?
පැති ජනේලෙන්...
කුකුලා මැරුනදාට පසු දින...
ඇන්ටිලාගේ නිවසේදී....
අරක සදහා....
අපොයි ලගින්නනම් බෑ... මං නෑනේ සබ්ජෙක්ට් වලටඋඹ ඇන්ටිගේ ජනේල් ගැන හොඳට දන්නවා නේද.......??
පැති ජනේල...... අනේද කියන්නේ.......
මෙහෙමත් වල් හැත්ත............
අහිංසක අපටත් කතාහදන්වනේ මුං..........
මේකට තමා කියන්නේ.......
පූසොත් එක්ක ලැග්ගහම උංගේ මයිලුත් එක්ක තමා අයේ නැගිටින්න වෙන්නෙ කියල........
අපොයි ලගින්නනම් බෑ... මං නෑනේ සබ්ජෙක්ට් වලට
අපෝයි............. පිවිතුරු හංස බබා අපේ...වර වඩාගන්න.පැණි හැලියපේනවනේ මුගේ තියන වල් හිත.....
වල් පඳුර...............
අපෝයි............. පිවිතුරු හංස බබා අපේ...වර වඩාගන්න.පැණි හැලිය



මොනවද පිටේ තියන් කපන්න යන්නේඅපොයි වඩන්නනම් එන්න බෑ... මං නෑනේ සබ්ජෙක්ට් වලට
පූසගේ මාළු පූසගේ පිටේ තියලම කැපුවා.........![]()