happa ehemada .patta athalda ?metanta yanna. Api last Tuesday giya.

ඔව් ඔව් අර වයිට් වෝකරය කොලු කල්ලියක් හදාගෙන යනවලු ලන්කාව වටේම

මං හදන්න අනුග්රහය දැක්කුව විතරනෙ තෝනෙ නායකත්වෙ අරං කොලු කාරයො හොයල දුන්නෙ![]()

උබ ඉන්නව කියල දැනගත්තහම කොලු කාරයො පෝලිමේ ආව උබව බලන්න .ඉතින් මන් කරේ උන්ව උබට යොමු කරපු එක විතරයි![]()
තෝ මං කොලු කාරයෙක් කියලද උන්ව බඳෝගත්තෙ
ඒක තමා එකෙක් ඇවිල්ල මාත් එක්ක අමුතු විදිහට කතා කරල මූණ එල්ලං ගියා
පහුවෙනිද ඇවිල්ල උඹේ හොඳ කිව්ව උඹ නං මං වගේ නෑ කියල මට බැන්න 
happa ehemada .patta athalda ?

ඉකෙයිතෝ මං කොලු කාරයෙක් කියලද උන්ව බඳෝගත්තෙ
ඒක තමා එකෙක් ඇවිල්ල මාත් එක්ක අමුතු විදිහට කතා කරල මූණ එල්ලං ගියා
පහුවෙනිද ඇවිල්ල උඹේ හොඳ කිව්ව උඹ නං මං වගේ නෑ කියල මට බැන්න
![]()

මචන් කිතුල්ගල රාෆ්ටින් පාරක් දාල කෑම්පින්ග් කරන්න යන්න කියල බැලුවෙ .උබල ගිහින් තියද .දන්න තැන් තියද . උදේ නැගිටිනකොට කලිසමත් ගලවගෙන ගිහින් තියෙයිද .
පොඩ්ඩක් විස්තර කියපල්ලකො .