හෙට කිරිඅම්මාවරු කී දෙනෙක් දිවි පුදයිද?

UNDERTAKERR

Member
Mar 11, 2010
1,342
67
0
ත්‍රෙඩ් එක දාපු පවුසි අයිය බෑන් වෙලා.හෙට මට මෑන්ව හම්බෙනව වෙඩින් එකක්දි.පොඩි කින්ඩියක් දාන්ඩ ඕනෙ.:rofl:
 
adniul2

Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    බින්දු;10899528 said:
    1. ඔය සීන් එක වුනේ අප්‍රිකාවේ නෙවෙයි කායිබාබ් වනාන්තරේ ;)
    2. ඒ වනාන්තරයේ හිටපු එකම විලෝපික ගහණය අඩු කරපු නිසයි එහෙම වුනේ. මුවන් මත යැපෙන වෙනත් විලෝපිකයන් නොමැති නිසා ස්වභාවික ප්‍රජනනය නිසා මුව ගහනය වැඩි වුනා.
    3. හරක් කියන්නේ වන සත්තු ජාතියක් නෙවෙයි . ඇති කරන ජාතියක් ස්වභාවික ප්‍රජනනය නිදහසේ වන සත්තු වගේ කරන්නේ නෑ. ඒක කොරන්න පට්ටි දාන එක නේ කරන්නේ :P
    4. හරක් ගහණය වැඩි වීම ගැන බයක් තියෙනවා නම් පට්ටි දාන එක ලිමිට් කරන්න, sterilization procedures අනුගමනය කරන්න පුලුවං. ( ඇට නැති දොඩං වගේ ;) )
    5. පරිසර සමතුලිත තාවය ඇති කරන්න මහන්සි වෙන්න එපා :D ඒක ඉබේ වෙන දෙයක්. දැං ලංකාවේ කැලේ කුලු හරක්ට ඇටෑක් එකක් දෙන්න පුලුවං විලෝපිකයෝ නෑ නේ. දිවියා, කොටියා, වලහා කුලු හරකත් එක්ක ගේමට යන්නේ හෙනම අඩුවෙන් . එහෙම වුනා කියලා රටට උහුලන්න බැරි කුලු හරක් ලෝඩ් එකක් හැදිලා නෑ :D
    6. මෙතන තියෙන්නේ හරකා හරකා වූ නිසා උගේ "මස්" කන්න එපා කියන එක නෙවෙයි , කිරි, පොහොර දෙන කෘෂි කර්මාන්තයට උදව් කරන සතෙක් ගන්න පුලුවන් සේරම උදව් අරගෙන අන්තිමට මරාගෙන කන එක කොච්චර ethical ද කියන ප්‍රශ්නේ තමයි අහලා තියෙන්නේ
    7. දැං මුවෝ පාලනය කරන කොටියෝ වගේ, හරක් ගහනය පාලනය කරන තිරිසන්නු ඔයාලද??:eek::eek::shocked::shocked:

    මෙන්න මේවට තමා දවසේ කථා කියන්නේ..එලම කථාව මචන්..
    හොදම කෑල්ල මෙන්න මේක"දැං මුවෝ පාලනය කරන කොටියෝ වගේ, හරක් ගහනය පාලනය කරන තිරිසන්නු ඔයාලද?":lol::lol::lol:
    :lol::lol:
     
    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    ත්‍රෙඩ් එක දාපු පවුසි අයිය බෑන් වෙලා.හෙට මට මෑන්ව හම්බෙනව වෙඩින් එකක්දි.පොඩි කින්ඩියක් දාන්ඩ ඕනෙ.:rofl:

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: ඇයි ඒ ?????????????
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    "මිනිසුන්ගෙ ජීවත් වීම උදෙසා මරනයට කෑපවු කිසිදු සතෙකු අපගෙ ස්භාව ධර්මය තුල නෑත.."....

    ඒත් මේ ගෙරියොන්ගෙ ආගමේ අල්ලා කියලා තියෙන්නේ "සතුන් මේ ලොව බිහිවන්නේ මිනිසාගේ ආහාරය පිනිසම වන්නේය" කියලනේ....:angry::angry::angry::angry:
     
    hiran_79

    Active member
  • Mar 14, 2007
    361
    40
    28

    ඒත් මේ ගෙරියොන්ගෙ ආගමේ අල්ලා කියලා තියෙන්නේ "සතුන් මේ ලොව බිහිවන්නේ මිනිසාගේ ආහාරය පිනිසම වන්නේය" කියලනේ....:angry::angry::angry::angry:

    Meka unge wasiyatama hada gaththu agamak ban.....mithyadrushtikayo:angry:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    wal thambi hetta lankawe innawanam e vidiyakata hitapalla tama sinhala jathiye hoda kamata ubala kisi karadarayak nethuwa innawa mehema ape rate idan apitama loku talks danna giyoth wedi kal inna wena 1k ne thopile ratata gihin harak mas berinam ammawa hari maragena kapalla

    Me rata aithi wenne.. lankikayanta. muslim, sinhala, demala aya lankikayan.. koi ratakata giyath.. apiwa hadunwala denne lankikayek kiala.. muslim demala.. sinhala kiala balanne nethiwa..

    samaharak bauddayan gawa mas aharayata gannawa.. oba e pinisen ek ayeku nowei.. anith bakthiyanwa muslim demala christiani ayawa pituwahal karath hari.. kana bauddaya kai..

    Obe sharirayata ahitha kara dewal walin mudahawa harinna kiya theravada scripture eke sadahan karala tiyenawa.. namuth kochchara deneku.. kochcara muslim demala bauddayan.. cigarette mathpan.. drugs bawithayata gannawada..

    mama methanin kianna labenne hamooma minissu.. eka jathiyak.. ogollan hitheth pirisuduy nam mewa walin thorawa hondata garu karala mewani dewal gena pilipadinne nam obata katha karatha haki.. namuth oba ese nomathinam thawath ayekuta..thawath agamakata kisiyam durakata venaskam kiannata beriya
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    බින්දු;10899528 said:
    1. ඔය සීන් එක වුනේ අප්‍රිකාවේ නෙවෙයි කායිබාබ් වනාන්තරේ ;)
    2. ඒ වනාන්තරයේ හිටපු එකම විලෝපික ගහණය අඩු කරපු නිසයි එහෙම වුනේ. මුවන් මත යැපෙන වෙනත් විලෝපිකයන් නොමැති නිසා ස්වභාවික ප්‍රජනනය නිසා මුව ගහනය වැඩි වුනා.
    3. හරක් කියන්නේ වන සත්තු ජාතියක් නෙවෙයි . ඇති කරන ජාතියක් ස්වභාවික ප්‍රජනනය නිදහසේ වන සත්තු වගේ කරන්නේ නෑ. ඒක කොරන්න පට්ටි දාන එක නේ කරන්නේ :P
    4. හරක් ගහණය වැඩි වීම ගැන බයක් තියෙනවා නම් පට්ටි දාන එක ලිමිට් කරන්න, sterilization procedures අනුගමනය කරන්න පුලුවං. ( ඇට නැති දොඩං වගේ ;) )
    5. පරිසර සමතුලිත තාවය ඇති කරන්න මහන්සි වෙන්න එපා :D ඒක ඉබේ වෙන දෙයක්. දැං ලංකාවේ කැලේ කුලු හරක්ට ඇටෑක් එකක් දෙන්න පුලුවං විලෝපිකයෝ නෑ නේ. දිවියා, කොටියා, වලහා කුලු හරකත් එක්ක ගේමට යන්නේ හෙනම අඩුවෙන් . එහෙම වුනා කියලා රටට උහුලන්න බැරි කුලු හරක් ලෝඩ් එකක් හැදිලා නෑ :D
    6. මෙතන තියෙන්නේ හරකා හරකා වූ නිසා උගේ "මස්" කන්න එපා කියන එක නෙවෙයි , කිරි, පොහොර දෙන කෘෂි කර්මාන්තයට උදව් කරන සතෙක් ගන්න පුලුවන් සේරම උදව් අරගෙන අන්තිමට මරාගෙන කන එක කොච්චර ethical ද කියන ප්‍රශ්නේ තමයි අහලා තියෙන්නේ
    7. දැං මුවෝ පාලනය කරන කොටියෝ වගේ, හරක් ගහනය පාලනය කරන තිරිසන්නු ඔයාලද??:eek::eek::shocked::shocked:

    mama hithanne nehe ehema palanaya wei kiala.. ai dannawada dan kotiyan nehene.. hehe namuth harak janagahanaya kisiyam durakata wedi wei.. mama kianne meya danuwath karayuththe bauddayanta.. hungak bauddayan harak mas aharayata gannawa egollanta wishesha sadahan weemak kala yuthuy..
     
    Aug 18, 2011
    6,147
    788

    ඔයා හිතන හිතන විදියට දේවල් වෙන්නේ නෑ. දෙයක් ගැන දැන්නේ නැත්නම් ඒ ගැන කතා නොකර ඉන්න. :rolleyes::baffled::oo: