හෙට කොන්ඩෙ කපන්න යන එක සේෆ් ද ?

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    If you are able to stay at home all the time without going to your workplace consider yourself very lucky. Don't lose that luck over stupid things like getting a hair cut. If you get infected you risk yourself and your loved ones becoming just a statistic
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    na. mehema thaniyama kapaganin

    1s6man.gif
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,220
    113
    සේෆ් නෑ බං. මොකද කොන්ඩේ කපන්න මාස්ක් එක ගලවන්න එපැයි.
    අපි ඉන්නේ පහළින්, බාබර් ඉන්නේ අපේ ඔලුවට උඩින්. ඌට තිබුනොත් අපිට බෝවෙන සම්භාවිතාවය ඉතාම වැඩී. ඒ වගේම සැලෝන් එකට එන වෙන එකෙකුට තිබිලා බාබර්ට බෝ වෙන සම්භාවිතාවයත් වැඩී. හෙට ගිහිල්ලා මැෂින් එකක් අරන් තනියම කපා ගනිං. හැම තිස්සෙම එකම ස්ටයිල් එක ඕනෙ නෑනේ.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හෙට කොන්ඩෙ කපන්න යන එක සේෆ් ද ?
    Saloon arinna ba

    If you are able to stay at home all the time without going to your workplace consider yourself very lucky. Don't lose that luck over stupid things like getting a hair cut. If you get infected you risk yourself and your loved ones becoming just a statistic
    Very good mindful thought 👍
    ------ Post added on Jun 20, 2021 at 10:57 AM