හෙට කෝච්චි වැඩ නැද්ද??

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    • Sad
    Reactions: Heshan Daminda

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    කොච්චි ස්ට්‍රයික් නැද්ද?? වැඩ ද
    හෙට වර්ජනයට දුම්රිය වෘත්තීය සමිති සහභාගි නොවන බව ගමනාගමන අධිකාරිය කියයි

    හෙට (06) ක්‍රියාත්මක කිරීමට නියමිත හර්තාලයට සහය දෙන බවට දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වෘත්තීය සමිති සියල්ල මෙතෙක් ලිඛිතව හෝ වාචිකව දැනුම්දී නොමැති බව දුම්රිය ගමනාගමන අධිකාරි ගාමිණී සෙනෙවිරත්න පවසනවා. ඔහු කියා සිටියේ ඒ හේතුවෙන් හෙට දිනයට නියමිත දෛනික දුම්රිය ගමන්වාර 275 අවලංගු කිරීමකින් තොරව ධාවනයට අපේක්ෂා කරන බවයි. කෙසේ වෙතත්, දුම්රිය ස්ථානාධිපති සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හෙට දිනයේ ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරය සඳහා සහාය දක්වමින් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට සියලුම සේවා කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බවයි.
     
    • Wow
    • Like
    Reactions: NRTG and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ado wadada?
    ඔව් ලු නේ
    Kiyana widihata ba

    බෑ කීවේ
    හෙට වර්ජනයට දුම්රිය වෘත්තීය සමිති සහභාගි නොවන බව ගමනාගමන අධිකාරිය කියයි

    හෙට (06) ක්‍රියාත්මක කිරීමට නියමිත හර්තාලයට සහය දෙන බවට දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වෘත්තීය සමිති සියල්ල මෙතෙක් ලිඛිතව හෝ වාචිකව දැනුම්දී නොමැති බව දුම්රිය ගමනාගමන අධිකාරි ගාමිණී සෙනෙවිරත්න පවසනවා. ඔහු කියා සිටියේ ඒ හේතුවෙන් හෙට දිනයට නියමිත දෛනික දුම්රිය ගමන්වාර 275 අවලංගු කිරීමකින් තොරව ධාවනයට අපේක්ෂා කරන බවයි. කෙසේ වෙතත්, දුම්රිය ස්ථානාධිපති සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හෙට දිනයේ ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරය සඳහා සහාය දක්වමින් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට සියලුම සේවා කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බවයි.

    අඩේ ඒ කියන්නෙ වැඩ කරයි ද??
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අයේ අහන්න එපා හෙට දුම්රිය නැහැ..
    Private බස් නැහැ.. ලන්ගමක එල්ලියන්.

    අඩෝ වැටෙ වනන්න ජොක්කු අරන් නුවර ඉදන් එන්නෙ
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    මොකක් ද බන් ස්තාවරය?
    ගමන්වාර සියල්ලම ධාවනය වෙයි කියල හිතනව කියන එක. හෙටනෙ කියන්නෙ එහෙම කරන්න බැරි උනා කියල, සේවකයො වැඩට නාව නිසා
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගමන්වාර සියල්ලම ධාවනය වෙයි කියල හිතනව කියන එක. හෙටනෙ කියන්නෙ එහෙම කරන්න බැරි උනා කියල, සේවකයො වැඩට නාව නිසා

    එහෙම වෙයි ද?? කාර් එකෙ එනවා. පෙට්‍රල් තියෙයි ද ඔහේ