කොච්චි ස්ට්‍රයික් නැද්ද?? වැඩ දස්ථානාධිපතිවරුන්ගේ සංගමය වර්ජනයේ
එහෙම සිග්නල්ස් පුලුවන් ද දෙන්න බන්Station mastersla na. Habai kochchi duwanawalu.
Weda
හෙට වර්ජනයට දුම්රිය වෘත්තීය සමිති සහභාගි නොවන බව ගමනාගමන අධිකාරිය කියයිකොච්චි ස්ට්‍රයික් නැද්ද?? වැඩ ද
ඔව් ලු නේAdo wadada?
Kiyana widihata ba
හෙට වර්ජනයට දුම්රිය වෘත්තීය සමිති සහභාගි නොවන බව ගමනාගමන අධිකාරිය කියයි
හෙට (06) ක්‍රියාත්මක කිරීමට නියමිත හර්තාලයට සහය දෙන බවට දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වෘත්තීය සමිති සියල්ල මෙතෙක් ලිඛිතව හෝ වාචිකව දැනුම්දී නොමැති බව දුම්රිය ගමනාගමන අධිකාරි ගාමිණී සෙනෙවිරත්න පවසනවා. ඔහු කියා සිටියේ ඒ හේතුවෙන් හෙට දිනයට නියමිත දෛනික දුම්රිය ගමන්වාර 275 අවලංගු කිරීමකින් තොරව ධාවනයට අපේක්ෂා කරන බවයි. කෙසේ වෙතත්, දුම්රිය ස්ථානාධිපති සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හෙට දිනයේ ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරය සඳහා සහාය දක්වමින් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට සියලුම සේවා කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බවයි.
ඕක ආණ්ඩුවේ ස්ථාවරයනේ බන්අඩේ ඒ කියන්නෙ වැඩ කරයි ද??
මොකක් ද බන් ස්තාවරය?ඕක ආණ්ඩුවේ ස්ථාවරයනේ බන්
වැඩ කීවනේ බන්
ටිකට් ගත්තා ද බන්
අයේ අහන්න එපා හෙට දුම්රිය නැහැ..
Private බස් නැහැ.. ලන්ගමක එල්ලියන්.
ගමන්වාර සියල්ලම ධාවනය වෙයි කියල හිතනව කියන එක. හෙටනෙ කියන්නෙ එහෙම කරන්න බැරි උනා කියල, සේවකයො වැඩට නාව නිසාමොකක් ද බන් ස්තාවරය?
ගමන්වාර සියල්ලම ධාවනය වෙයි කියල හිතනව කියන එක. හෙටනෙ කියන්නෙ එහෙම කරන්න බැරි උනා කියල, සේවකයො වැඩට නාව නිසා
එන්න එපා..අඩෝ වැටෙ වනන්න ජොක්කු අරන් නුවර ඉදන් එන්නෙ