හෙට චන්දෙට යන්න කලින් මේක කියවල යන්න .....

k.k.mohmad

Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    96855715_106457451073263_7794201761937358848_o.jpg

    දිනය- 1989.05.13
    වේලාව - රාත්‍රි 7.30 ට පමන

    ස්තානය- කුඩාවැල්ල පරන ග්‍රාමීය බැංකුව අසල මාගේ නිවස.

    කතාව පුංචි මාහට මතකයට අනුව මෙසේය

    අක්කාට වයස 12කි. අයියාට 9කි අනිත් අයියාටද වයස 7කි.
    ඔය පොඩියට ඉන්නෙ ඒ මම වයස 4කි.

    කඩුපොලි රැගෙන මා නිසවට පැමිනි පිරිස නොඉවසිල්නෙ සෙවුයේපමාගේ පියානන්ය.
    ඔවුන් අපගේ සිය පවුලම ගෙදර එක කාමරයකට දමා ඔවුන් මාගේ පියා සෙවු බව දනී. ඒවන තාත්තාට විමුක්ති කාමින්ගෙන් මරන තර්ජන තිබු බව කනින් කොනින් දැනගන්නට ලැබුනි. එහෙයින් තාත්ත ආරක්සාව පතා මහගෙදර වෙත යමින් තිබුනි.
    පුරුද්දටමෙන් ඔහු යාලුවන් මුනගැසි යනු ඇත.

    එවකට විමුක්ති කාමින් නොවසිල්ලෙන් මාගේ පියාගේ පිටුපස්සෙන් හබාගොස් ඔහුව අල්ලාගෙන ඉතාමත්ම කෟර ලෙස වදහිංසා කොට සරීය හිසින් වෙන්කොට කැබලි කර හිස මාගේ ගෙදර දොරලගටත්. කද ඔවුන් අල්ලාගත් තැනත් දමාගොස් තිබුනි. මාගේ
    පියාගෙ මර ලතෝනිය අස්සේ තිබි ඇත්තෙ අනේ මාව මරන්න එපා මට දරුවන් හතර දෙනෙක් සිටිනවා යන්නයි. එය ඇසු අය අදටත් පවසන්නෙ වේදනාවෙන් කැගසා ඇත්තෙ දරුවන් මතක් කරය..
    එදා මෙදා තුර කාලය වෙනස්වි ඇත. ලමයි හතර දෙනෙක්ගෙ බර කරට ගැනිමට අම්මාට සිදුවිය. අද්‍යාපනය සාමාජිය ප්‍රස්න වලට නිමක් නැතුව අපි හතර දෙනාම එක ලෙස මුන දුනිමි. සමහර විට මගේ අද්‍යාපනය ලබන්නට ඔවුන් තුන්දෙනා ඔවුන්ගේ අද්‍යාපන වියදම් කැපකරාදෝ සැකයක් මට හැගේ එවිට මට සැබැ වියරුවක් දේසපේමි ජනතා නියොජතියක් ගැන පුදුම වෛරයක් ඇතිවේ.
    නමුත් කාලය ගතවී ඇත. සියලු දේ වෙනස්වි ඇත
    එදා තාත්තා ඝාතනය කිරිමේ වරද කුමක්ද කියා ඇසිමටවත් එම පක්ෂයේ නියොජිතයන් නැත. මෙය සිවිල් යුද්දයක් කියා ලස්සනට වරද්ද නිවැරදි කරනා පාහාරයන් දැක ඇත.
    නමුත් අදටත් මා ඇතුලු අනිකුත් සහෝදර සහොදරියන් ලෙකෙුමහත් කර අම්මා මගේ වීරවරියයි.
    තාත්තාගෙ හුරුතල් මතක නැති මට ඒ සෙනෙහස රැකවරනය ලබාදුන් අම්මා ඇතුලු පවුලේ
    අනෙකුත් සහෙ⁣ේදර සහොරයින්ට මාගේ හදපිරි ආදරය සහ ගෞරවය.
    මතු ආත්මෙක මෙවැන් අකල්මරන සිදුනොවේවා.
    තාත්තා ඔබ අපට අහිමි වී අදට අවුරුදු 31ක් . පවුපෙන් ඇත සිටියත් මාගේ සිත අැත්තෙ ඔවුන් ලගයි. මාගේ අහිංසක තාත්තාට නිවන්සුව. මැරෙන මොහොතේ මැරයන්ගෙන් කරපු එකම ඉල්ලිම වුයේ මට දරුවන් සිටි මාව මරන්න එපා .එ් වචන මා සංවේදි මනුස්සයෙක් කිරිමට තරම් ප්බල විය. තාත්තා ඔබට නිවන්සුව.

    - බාලයා-
    මෙල්බන් නුවර සිට
    Theshan Samaraweera

    ප.ලි.
    සමහර අය අහනව උඹලට තාම කියන්න තියෙන්නෙ 88/89 ගැන විතරද කියල.
    උඹලට ඒක නිකන්ම නිකන් අවුරුදු දෙකක් උනාට, මතක තියාගනින් සමහර අහින්සක මිනිස්සුන්ගෙ මුලු ජීවිතේම විනාස කරපු අවුරුදු දෙකක් කියල.
    ඒ හින්දයි මිනිස්සු උඹලට තාම වෛර කරන්නෙ....
    මේ එක කතාවක් විතරයි..

    උපුටාගත්තකි ☝
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,208
    20,822
    113
    හස්තිශෛලපුර
    සිoහල බෞද්ධ සහ සිoහල කතෝලික චන්ද අනිවායෙන් පොහොට්ටුවට දාන්ඩම ඔනෙ මේ පාරත් අපි අපේ සිoහල චන්දෙ හයිය පෙන්නමු....

    අපේ ජන බල පක්ශය තමයි පිරිසිදුම සින්හල නියෝජනය තියෙන්නේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,208
    20,822
    113
    හස්තිශෛලපුර
    සිoහල බෞද්ධ සහ සිoහල කතෝලික චන්ද අනිවායෙන් පොහොට්ටුවට දාන්ඩම ඔනෙ මේ පාරත් අපි අපේ සිoහල චන්දෙ හයිය පෙන්නමු....

    කක්කුස්සි මොහොමඩ් ලයික් එකකුත් දාලා.. 😂 😂
     
    • Haha
    Reactions: dayt0na

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කක්කුස්සි මොහොමඩ් ලයික් එකකුත් දාලා.. 😂 😂
    උබලවගේ ගු ඇන් පි පො*නයො නොදකින් බන් තමත් තොපි බදුර්දින්ගෙ පස්ස ලොවන එකනෙ කරන්නෙ නොදකින් පො*න හැතිකරේ,...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,208
    20,822
    113
    හස්තිශෛලපුර
    උබලවගේ ගු ඇන් පි පො*නයො නොදකින් බන් තමත් තොපි බදුර්දින්ගෙ පස්ස ලොවන එකනෙ කරන්නෙ නොදකින් පො*න හැතිකරේ,...
    ඇයි මේ කේන්තියෙන්? තුනෙන් දෙකක් නැද්ද? තුන නැද්ද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    OW OW aniwa 3% wedi wei kiyala weradi pennala anukampawa aran wahallu votes ekathu karanawa, owata kiyanne bankoloth deshapalanaya,
    ara eka madaviyek ellum gahata giya kiyala lokka kohomada dunna acting eka kadulu purogena hageembara wela, owa dekala wahallu washi watila,

    88/89 gahuwe nethnam JR lokka rata indiyawata wikunala.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,818
    167,473
    113
    එකමත් එක රටක
    ජෙප්පොන්ට චන්දෙ දාන්නේ නෑ , හබැයි ඔය 88,89 මගුල අවුල 30කට වඩා පරණයි.
    මෑතක කරපු ඒ වගේ ඒවා කියපන්. උබ ඔහොම ගිහින් කියයි 48ට කලින් සුද්දෝ අපිට කරපු දේවල් නිසා එංගලන්ත මැච් බලන්න එපා කියලා. පරණ වැඩි නේ බන් දැන්. මොනව උනත් පාර්ලිමේන්තුවේ වැඩිම ප්‍රශ්න කතා කරපු, හික්මීමකින් හැසිරුණු සෙට් එකක් තමයි jvp හතර පස් දෙනා. උන්ම නේ බන් මහින්දයව කරේ තියන් 2005 අරන්අවේ. ඔය 90ට කලින් ඉදපු උන් හෙන පිස්සෝ , උන් තමයි යුද්දේ පටන් ගත්තෙත්, 83, 88,89 මිනිස්සු පාරවල් වල මරල දාල තියෙන්නේ ඔක්කොම ගොන් වැඩ කරලා තියෙන්නේ. දැන් කාලේ වෙනස් බන් .. උබ දැන් ඔය වගේ පක්ෂ නිසා පාරවල් ගානේ මිනිස්සු මරණ යුගයක් බලාපොරොත්තු වෙන්න එපා. දැන් ඉන්න උන්ට ඕවට වෙලාවකුත් නෑ , උන් ඕවට යන්නෙත් නෑ .. ;-) උන් ගේම ඉල්ලන්නේ fb එකේ කිරියේ වගේ තමයි උපරිම.. කෙන්ක්ගේ මිනි පෙන්නලා තමන් චන්දෙ දාන එකාට කඩේ යන්න එපා බන්. කුජීතයි. මොකද උන් ඔක්කොම හොරු නේ බන්..
    දැන් කාට හරි තර්ක කරන්න පුලුවන් jvp කියලා එකක් නෑ , ඉන්නේ npp කියල එකක් කියලා...නැත්නම් විමල් ගැනත් එහෙනම් jvp විදියට බලන්න පුලුවන්.. කරුණා දිහා ltte විදයට බලන්න පුලුවන්.. ඔන්න ඔහේ දෙන එකෙක්ට චන්දෙ දීපන්. කොහොමත් මහින්දයා දිනනවා නේ. ත්‍රෙඩ් එක බැලුව කියලා එකෙක්වත් දැන් චන්දෙ දන්නා ඉන්න එකා වෙනස් කරන එකක් නෑ .. ;-)
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    baiyanta kiyanna deyak nethi wela anatha unahama thamai 88/89 adala ganne. eth wahal baiyo danne ne 88/89 ehema une ai kiyala.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ජෙප්පොන්ට චන්දෙ දාන්නේ නෑ , හබැයි ඔය 88,89 මගුල අවුල 30කට වඩා පරණයි.
    මෑතක කරපු ඒ වගේ ඒවා කියපන්. උබ ඔහොම ගිහින් කියයි 48ට කලින් සුද්දෝ අපිට කරපු දේවල් නිසා එංගලන්ත මැච් බලන්න එපා කියලා. පරණ වැඩි නේ බන් දැන්. මොනව උනත් පාර්ලිමේන්තුවේ වැඩිම ප්‍රශ්න කතා කරපු, හික්මීමකින් හැසිරුණු සෙට් එකක් තමයි jvp හතර පස් දෙනා. උන්ම නේ බන් මහින්දයව කරේ තියන් 2005 අරන්අවේ. ඔය 90ට කලින් ඉදපු උන් හෙන පිස්සෝ , උන් තමයි යුද්දේ පටන් ගත්තෙත්, 83, 88,89 මිනිස්සු පාරවල් වල මරල දාල තියෙන්නේ ඔක්කොම ගොන් වැඩ කරලා තියෙන්නේ. දැන් කාලේ වෙනස් බන් .. උබ දැන් ඔය වගේ පක්ෂ නිසා පාරවල් ගානේ මිනිස්සු මරණ යුගයක් බලාපොරොත්තු වෙන්න එපා. දැන් ඉන්න උන්ට ඕවට වෙලාවකුත් නෑ , උන් ඕවට යන්නෙත් නෑ .. ;-) උන් ගේම ඉල්ලන්නේ fb එකේ කිරියේ වගේ තමයි උපරිම.. කෙන්ක්ගේ මිනි පෙන්නලා තමන් චන්දෙ දාන එකාට කඩේ යන්න එපා බන්. කුජීතයි. මොකද උන් ඔක්කොම හොරු නේ බන්..
    දැන් කාට හරි තර්ක කරන්න පුලුවන් jvp කියලා එකක් නෑ , ඉන්නේ npp කියල එකක් කියලා...නැත්නම් විමල් ගැනත් එහෙනම් jvp විදියට බලන්න පුලුවන්.. කරුණා දිහා ltte විදයට බලන්න පුලුවන්.. ඔන්න ඔහේ දෙන එකෙක්ට චන්දෙ දීපන්. කොහොමත් මහින්දයා දිනනවා නේ. ත්‍රෙඩ් එක බැලුව කියලා එකෙක්වත් දැන් චන්දෙ දන්නා ඉන්න එකා වෙනස් කරන එකක් නෑ .. ;-)

    යුද්ධය කාලේ අයවැය පරද්දන්න ගිය JVP සෙට් එකේ පත්තරේ..ඵයාල ඔය තරම් වැඩ්ඩො නම් මොකෝ මේතරම් පච හලන්නෙ අෑ හලෝ? 😂😛😛😛

    FB_IMG_1596589132419.jpg
     
    Imashi Nithushika

    Active member
  • May 28, 2020
    94
    54
    28
    යුද්ධය කාලේ අයවැය පරද්දන්න ගිය JVP සෙට් එකේ පත්තරේ..ඵයාල ඔය තරම් වැඩ්ඩො නම් මොකෝ මේතරම් පච හලන්නෙ අෑ හලෝ? 😂😛😛😛

    View attachment 88035
    Itin htoo jeppo waradi tama
    හැබයි අර ගනන් වල හරයට ලවය කැපෙනවා වගේ අරුන්ගෙ වරදි වලට මුන්ගෙ වැරදි කැපිලා යන් නෑ වහලෙක් නොවී මනුස්සයෙක් වෙයන් පොන්නයා...සුවාදීන කණ්ඩායමකට ගහපන්...ජේවීපී වේසා බල්ලන්ටයි,unp ☎ පොන්නයන්ටයි,රජ පවුලටයි නොදී