හෙට ජොබ් එකෙන් අයින් වෙනවා බන්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    හෙට ජොබ් එකෙන් අයින් වෙනවා බන්

    mn graphic kranea bn...dn eka tanka masa 4I..tama salary 15I...oken mna krannda bn...wna tankta yannt ba expirince na kiyala gan na...wada puluwan unta wadak na...graphic atha arala wna atak bala ganda wela tyenne bn...ane manda epa wela bn...ubla mkda htanne​
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    Thawa experience ganna. skills improve karanna. Graphic side ekata kemathi nam, UI/UX wage fields study karala ube expertise area eka thawa expand karaganna. And ask for salary increments too.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    ayyo umba wage modayek.
    yako wena job ekak set wela nam kamak na. buruwek. zero salary walata wada 15k watinne nadda?
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    1003931_588915284488751_1641103940_n.jpg
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    ayyo umba wage modayek.
    yako wena job ekak set wela nam kamak na. buruwek. zero salary walata wada 15k watinne nadda?

    ehma htn tamma bn htye..taea htyt ochara tama awurudu 10k wada ekk innwa utat 30I bn tama
     
    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    Freelance Site wala chance tyenawa job eke inna gaman ewa karnna balanna eka para set wenne na Try karanna one ...
    mage yaluwo innawa maseta 1 lkx wage hoyana free lacner karala ...
    inna gmana igena ganna ...
    aduwata bit karala mulin wada karala portfolio ekak hda ganna machan ...
    Wayasa kiyada >
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    එකෙන්ම ගල්ෆ් රටකට වරෙන්.. හොද ගානක් හොයාගන්න පුලුවන්... ජොබ් තියනවත් එක්ක...

    අවුරුදු 5ක් විතර ඇදලා කීයක් හරි හොයාගෙන තමන්ගේම දෙයක් පටන් අරන් අගේට ගොඩ යන්න පුලුවන්..

    මට ඔය මොලේ පෑදුනේ නෑ බන් මීට අවුරුදු 5කට කලින්... දැන් මේ බැන්දට පස්සේ ගෑනු ලමයි දාලා මෙහේ ඇවිත් වැඩේ හරියට කරගන්න බැරුව දගලනවා...

    තනියම ඉන්න කාලේ ආවා නම් අද ගොඩ... මොනා කරන්නද ඉතින්... මගේ වැරදි...
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    එකෙන්ම ගල්ෆ් රටකට වරෙන්.. හොද ගානක් හොයාගන්න පුලුවන්... ජොබ් තියනවත් එක්ක...

    අවුරුදු 5ක් විතර ඇදලා කීයක් හරි හොයාගෙන තමන්ගේම දෙයක් පටන් අරන් අගේට ගොඩ යන්න පුලුවන්..

    මට ඔය මොලේ පෑදුනේ නෑ බන් මීට අවුරුදු 5කට කලින්... දැන් මේ බැන්දට පස්සේ ගෑනු ලමයි දාලා මෙහේ ඇවිත් වැඩේ හරියට කරගන්න බැරුව දගලනවා...

    තනියම ඉන්න කාලේ ආවා නම් අද ගොඩ... මොනා කරන්නද ඉතින්... මගේ වැරදි...

    galf ratak kinne mkdda bro