හෙට-ට්‍රිපක් යනව

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හෙට-ට්‍රිපක් යනව

    හෙට නුවරඑලියෙ යන්න කියල ලෑස්ති...
    පාන්දර 4 ට විතර යන්න හිතන් ඉන්නෙ...

    ඔය කාරනේ නිසාම අද හවස කොන්ඩෙ ටිකක් කපා ගන්න..
    මගෙ සුපුරුදු සැලොන් එකට ගියා....

    අම්මද බොල... හොදට අදුරන ඔළුවක්...
    කොණ්ඩෙ කපනව... කොණ්ඩෙ කීවට ඒකකගෙ ඇති කොන්ඩයක් නෑ
    තට්ටෙ පෑදිලා...සෑහෙන කාලෙකින් සුපුරුදු තට්ටෙ දැක්කෙ..

    දැක්ක ගමන් පොර දැක්ක සතුටටත් එක්ක පැනපු ගමන්
    ඇන්න ඔළුවට...

    අඩෝ තට්ටයා.. තොගෙ තට්ටෙ මොනවද බොල තව කපන්නෙ කියල...

    හිකා.... තට්ටෙ උ‍ගෙ වගේ උනාට ඌ නෙමේ නොවැ...

    මරු මුස් මූනක්.. මොකාද *** තො
    කියල නැගිට්ටෙ නැතෑ
    බොහොම අමාරුවෙන් පොරට කරුණු පැහැදිලි කරල දීල
    කොන්ඩෙත් නොකපම ආපහු ආව
     

    Mozilla

    Well-known member
  • කලින් කිවනම් මාත් සෙට් වෙනවනේ යන්න.පරිස්සමින් ගිහිල්ල වරෙන්...ඕක කියන්න තමා උබ මේකද දැම්මේ අපි දන්නවා..නැතුව මේ ගොන් ජෝක් වලට අපිට හිනා යන්නේ නෑ.....
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    වනචර කමට ඇනල ගජබින්න අලංකාරෙ වනල බේරුනා නේද? :lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අනේ වෙදෝ.......
    ඕක තමා කියන‍්නේ හොයන්නේ බලන්නේ නැතිව අනින්න යන්න එපා කියලා.............
    ට්‍රිප් එකට ජය...........
     

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Elakiri weda mahaththaya.. apith anidda yanna inne...e nisa puluwan nam heta gihin desha gune ehema poddak kiyanna... kohomada kiyala balanna..... elakiri enna bary nam mata sms ekak wath danna... man no eka pm karannam loku udawwak machan...!
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    අහෝ!! මෙවන් කේදජනක සිද්දි වලට අපේ වෙදාටම මුණපාන්න සිද්ද වෙලා තියෙන්නේ..:baffled::P:rofl:
    කොහොම වුනත් ට්‍රිප් එකට ජය..:)
    මේ වේදෝ හෙට පෝය...:rolleyes:
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    වෙදාටත් උනෙ කොට්ටෝරුවට උන වැඩේ නේද ?, හොයන්නෙ බලන්නෙ නැතුව අනින්න යනවනෙ
    :P