හෙට-ට්‍රිපක් යනව
හෙට නුවරඑලියෙ යන්න කියල ලෑස්ති...
පාන්දර 4 ට විතර යන්න හිතන් ඉන්නෙ...
ඔය කාරනේ නිසාම අද හවස කොන්ඩෙ ටිකක් කපා ගන්න..
මගෙ සුපුරුදු සැලොන් එකට ගියා....
අම්මද බොල... හොදට අදුරන ඔළුවක්...
කොණ්ඩෙ කපනව... කොණ්ඩෙ කීවට ඒකකගෙ ඇති කොන්ඩයක් නෑ
තට්ටෙ පෑදිලා...සෑහෙන කාලෙකින් සුපුරුදු තට්ටෙ දැක්කෙ..
දැක්ක ගමන් පොර දැක්ක සතුටටත් එක්ක පැනපු ගමන්
ඇන්න ඔළුවට...
අඩෝ තට්ටයා.. තොගෙ තට්ටෙ මොනවද බොල තව කපන්නෙ කියල...
හිකා.... තට්ටෙ උගෙ වගේ උනාට ඌ නෙමේ නොවැ...
මරු මුස් මූනක්.. මොකාද *** තො
කියල නැගිට්ටෙ නැතෑ
බොහොම අමාරුවෙන් පොරට කරුණු පැහැදිලි කරල දීල
කොන්ඩෙත් නොකපම ආපහු ආව