හෙට දිනුම් අදින ටිකට් මොනවද

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    හෙට දිනුම් අදින ටිකට් මොනවද

    ඉරිදට දිනුම් අදින ටිකට් මොනවද
    ජය මල්ල කීයද
     

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    z_p08-A-Farewell.jpg

    ටිකට් ගන්නේ නෑ මචන් රවියා ගාන වැඩි කරපු නිසා.​
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    Good Idea mcn.Janadipathi aramudalata salli dena ekama loku pinak. :yes:

    දවසට සිගරට් 4ක් විතර පෙවෙනවා බන්
    අපරාදේ

    දැන් සතියක ඉදන් නැවත්තුවා
    ආතල් එකටත් එක්ක ටිකට් ගන්න හැදුවේ...
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සිගරට් බොනවට වැඩියනම් හොදා .
    එසල්ලි වලින් කන්න නැති කෙනෙක්ට බත් පැකට් එකක්
    ළමා නිවාසෙක එක කෑම වේලක් දෙනවනම් ඊටත් වඩා හොදයි :yes:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මරුසිරා;21187063 said:
    සිගරට් බොනවට වැඩියනම් හොදා .
    එසල්ලි වලින් කන්න නැති කෙනෙක්ට බත් පැකට් එකක්
    ළමා නිවාසෙක එක කෑම වේලක් දෙනවනම් ඊටත් වඩා හොදයි :yes:

    ඒවා කෙරෙනවා මචං...
    පෙබරවාරි මාසේ බුදුපිලිම 50ක පූජා කරන පිංකම් කරන්න ප්ලෑන් කරන් ඉන්නේ