හෙට දින සිට දුම්රිය ගමන් නැවතත් ඇරඹේ

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මැයි 11 සිට දින නැවතත් දුම්රිය ගමන් ඇරඹේ

    කොරෝනා වයිරසය හේතුවෙන් මාසයක් පමණ ධාවනය නොවූ දුම්රිය ගමන් නැවතත් මැයි 11 සිට ඇරඹේ. එදින සිට සේවයට පැමිණෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්යය මණ්ඩල වෙනුවෙන් සියලූම මාර්ගවල දුම්රිය ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් මෙම සේවාවන් සලස්වන්නේ අදාළ ආයතනවල ප්‍රධානින් විසින් නිර්දේශ කර ඉල්ලූම්පත් යොමු කර ඇති නාමලේඛනවල සඳහන් සේවකයින්ට පමණයි.

    මෙයට අදාළ අවසරපත්‍ර සතිපතා ලබා ගත යුතුවනවා. ඒ සඳහා වන ඉල්ලූම්පත් සෑම සතියකම බ්‍රහස්පතින්දාවට පෙර ආයතන හරහා යොමු කළ යුතුයි. දුම්රියෙන් ගමන් කිරීම සඳහා අවසර ලබාදෙන පුද්ගලයින්ට SMS මගින් ඒ බව දැනුම් දෙන අතර ඔවුන් දුම්රියට ඇතුල් වීමට පෙර එම SMS පණිවුඩ ආරක්ෂක අංශ වෙත ඉදිරිපත් කල යුතුයි. සෑම දුම්රිය මැදිරියකටම යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු බැගින් යෙදවීමටද සැලසුම් කර තිඛෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: KEZI and Devil_D

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    විස්තරේ නොදා විඩියෝ1 විතරක් දැම්ම නම් කියාවි වීඩියෝ නොදා කෙලින්ම මෙතන නිවුස්1 දාපන් කියල..
     
    • Like
    Reactions: Devil_D and Hayao

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113

    කොරෝනා වයිරසය හේතුවෙන් මාසයක් පමණ ධාවනය නොවූ දුම්රිය ගමන් නැවතත් හෙට සිට ඇරඹේ. හෙට සිට සේවයට පැමිණෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්යය මණ්ඩල වෙනුවෙන් සියලූම මාර්ගවල දුම්රිය ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් මෙම සේවාවන් සලස්වන්නේ අදාළ ආයතනවල ප්‍රධානින් විසින් නිර්දේශ කර ඉල්ලූම්පත් යොමු කර ඇති නාමලේඛනවල සඳහන් සේවකයින්ට පමණයි.

    මෙයට අදාළ අවසරපත්‍ර සතිපතා ලබා ගත යුතුවනවා. ඒ සඳහා වන ඉල්ලූම්පත් සෑම සතියකම බ්‍රහස්පතින්දාවට පෙර ආයතන හරහා යොමු කළ යුතුයි. දුම්රියෙන් ගමන් කිරීම සඳහා අවසර ලබාදෙන පුද්ගලයින්ට SMS මගින් ඒ බව දැනුම් දෙන අතර ඔවුන් දුම්රියට ඇතුල් වීමට පෙර එම SMS පණිවුඩ ආරක්ෂක අංශ වෙත ඉදිරිපත් කල යුතුයි. සෑම දුම්රිය මැදිරියකටම යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු බැගින් යෙදවීමටද සැලසුම් කර තිඛෙනවා.

    SMS balanda phone eke battery down unoth?:oo:
     
    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    විස්තරේ නොදා විඩියෝ1 විතරක් දැම්ම නම් කියාවි වීඩියෝ නොදා කෙලින්ම මෙතන නිවුස්1 දාපන් කියල..

    Thats ma boy !
    Rep +
     
    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33

    කොරෝනා වයිරසය හේතුවෙන් මාසයක් පමණ ධාවනය නොවූ දුම්රිය ගමන් නැවතත් හෙට සිට ඇරඹේ. හෙට සිට සේවයට පැමිණෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්යය මණ්ඩල වෙනුවෙන් සියලූම මාර්ගවල දුම්රිය ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් මෙම සේවාවන් සලස්වන්නේ අදාළ ආයතනවල ප්‍රධානින් විසින් නිර්දේශ කර ඉල්ලූම්පත් යොමු කර ඇති නාමලේඛනවල සඳහන් සේවකයින්ට පමණයි.

    මෙයට අදාළ අවසරපත්‍ර සතිපතා ලබා ගත යුතුවනවා. ඒ සඳහා වන ඉල්ලූම්පත් සෑම සතියකම බ්‍රහස්පතින්දාවට පෙර ආයතන හරහා යොමු කළ යුතුයි. දුම්රියෙන් ගමන් කිරීම සඳහා අවසර ලබාදෙන පුද්ගලයින්ට SMS මගින් ඒ බව දැනුම් දෙන අතර ඔවුන් දුම්රියට ඇතුල් වීමට පෙර එම SMS පණිවුඩ ආරක්ෂක අංශ වෙත ඉදිරිපත් කල යුතුයි. සෑම දුම්රිය මැදිරියකටම යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු බැගින් යෙදවීමටද සැලසුම් කර තිඛෙනවා.

    Rep +
     
    • Like
    Reactions: Hayao

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    8zR7TCF.jpg

    මේක තමයි ඉල්ලුම්පත්‍රය
     
    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    දුම්රිය දෙපාර්තුමේන්තුව භාවිතා කරන්නේ Gmail ද?