හෙට දින සිදුවන ව්‍යවස්ථා විරොධී වැඩෙ

indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    හෙට සිදුවෙන්නේ ඇමති මණ්ඩල දිව්රුම්දීම පමණයි. ඇමති මණ්ඩලය දිව්රුම් දීම හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු දිව්රුම් දීම එකක් නොව දෙකකි.

    පාර්ලිමේන්තුව කැඳවන දිනය මට මතක හැටියට 20 වෙනිදා. ඒ නිසා හෙට අගමැතිතුමා අතින් ව්‍යවස්ථා විරෝධී වැඩක් වෙනවා ලෙස බොරු ප්‍රචාරය නොකරන්න.

    ඒ වගේම මේ සිද්ධිය ගැන අපරාධ නඩුවලට කතාකරන ජනාධිපති නීතිඥයෙක් කරුණු පැහැදිලි කරා. ඒ ගැන සොයා බලන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මැතිවරණ කොමිසමෙන් මන්ත්‍රි නම් ගැසට් කරල තියෙන්නෙ එතනින් එහාට මොනාද ඔය ඔලමොට්ටලය කියවන්නෙ..ජනපතිවරණෙට ස්වාධීනව ඉල්ලන්ඩ පුලුවන් කාටදල කියල නිදැන උන්න නාහගෙ බයිල මේවගෙ අත අරින්ඩ එපා ගෝතයො..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    මට තියෙන ප්‍රශ්නෙ දැන් මුට මරණ දඩුවම හම්බෙලා නිසා පාර්ලිමේන්තු එද්දි ඇරෙන්න අනිත් දවස්වලට බන්ධනාගාරෙද ඉන්නෙ? :oo:

    මැතිවරණ කොමිසමෙන් මන්ත්‍රි නම් ගැසට් කරල තියෙන්නෙ එතනින් එහාට මොනාද ඔය ඔලමොට්ටලය කියවන්නෙ..ජනපතිවරණෙට ස්වාධීනව ඉල්ලන්ඩ පුලුවන් කාටදල කියල නිදැන උන්න නාහගෙ බයිල මේවගෙ අත අරින්ඩ එපා ගෝතයො..

    එතනින් එහාට තියා කොතනින් එහාටවත් බෑ ව්‍යාවස්තාවට විරුද්ධ නම්. තෝ වගේ මිනීමරුවොත් සුද්ද කරන ගොන්නු නිසා තමයි අපි දුන්න චන්දෙත් බල්ලට යන්නෙ
     
    • Like
    Reactions: ryandok and neo7x

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මැතිවරණ කොමිසමෙන් මන්ත්‍රි නම් ගැසට් කරල තියෙන්නෙ එතනින් එහාට මොනාද ඔය ඔලමොට්ටලය කියවන්නෙ..ජනපතිවරණෙට ස්වාධීනව ඉල්ලන්ඩ පුලුවන් කාටදල කියල නිදැන උන්න නාහගෙ බයිල මේවගෙ අත අරින්ඩ එපා ගෝතයො..
    වැරැද්දක් ව‍ෙනවානම් ඒක අප‍ේ එකාද අනිත් පැත්ත‍ේ එකාද බලන්න ගිහින් තමයි රට හැමදාමත් ක‍ෙලව ගත්ත‍ේ ... හ‍ොදට මතක තියාගනින් බන් ඝ‍ෝඨට චන්දය දුන්න‍ේ වහල්ලුම න‍ෙව‍ෙයි .... පාව‍ෙන චන්ද බලන්න‍ේ පක්ෂය න‍ෙව‍ෙයි . උන් ඝ‍ෝඨාගැන තියපු විශ්වාසය නැතිවුන‍ොත් ආය‍ේ ම‍ොකටවත් ම‍ෙහ‍ෙම ප්‍රතිඵලයක් ගන්න බෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වැරැද්දක් ව‍ෙනවානම් ඒක අප‍ේ එකාද අනිත් පැත්ත‍ේ එකාද බලන්න ගිහින් තමයි රට හැමදාමත් ක‍ෙලව ගත්ත‍ේ ... හ‍ොදට මතක තියාගනින් බන් ඝ‍ෝඨට චන්දය දුන්න‍ේ වහල්ලුම න‍ෙව‍ෙයි .... පාව‍ෙන චන්ද බලන්න‍ේ පක්ෂය න‍ෙව‍ෙයි . උන් ඝ‍ෝඨාගැන තියපු විශ්වාසය නැතිවුන‍ොත් ආය‍ේ ම‍ොකටවත් ම‍ෙහ‍ෙම ප්‍රතිඵලයක් ගන්න බෑ.

    අනේ නිකන් පලයවු යන්ඩ අපි බලාගන්නම් "අපේ සිoහල" චන්ද ගැන උබල ඒ ගැන වොරි වෙන්ඩ එපා..තම්බින්ට චන්දෙ දිල උන්ව පාර්ලිමේන්තු යවපු තොපිද එන්නෙ අපිට පාවෙන චන්ද ගැන කියල දෙන්ඩ..
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,957
    2,136
    113
    අනේ නිකන් පලයවු යන්ඩ අපි බලාගන්නම් "අපේ සිoහල" චන්ද ගැන උබල ඒ ගැන වොරි වෙන්ඩ එපා..තම්බින්ට චන්දෙ දිල උන්ව පාර්ලිමේන්තු යවපු තොපිද එන්නෙ අපිට පාවෙන චන්ද ගැන කියල දෙන්ඩ..

    එහෙම කියන්න බෑ නේද? බහුතරය එක පැත්තක වෙන්න පුළුවන්. එත් අනිත් මිනිස්සුත් රටේ ජීවත් වෙන්න ඕනනෙ. ආණ්ඩුව ගන්න තීරණ බලපාන්නෙ චන්දෙ දීපු උන්ට විතරක් නෙවෙයි

    මරණ දණ්ඩනයට නියම වුවෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ලෙස පත් කිරීම හරිද වැරදිද? කෙලින් කියපන්.

    වැරදි දේට වැරදියි කියනව කිව්ව නේද? දැන් බලමු කිව්වේ ඇත්තද කියල :rolleyes:

    මු මේක කොහොම ගොඩ දායිද කියල බැලුවෙ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,912
    6,798
    113
    39
    Galle
    එහෙම කියන්න බෑ නේද? බහුතරය එක පැත්තක වෙන්න පුළුවන්. එත් අනිත් මිනිස්සුත් රටේ ජීවත් වෙන්න ඕනනෙ. ආණ්ඩුව ගන්න තීරණ බලපාන්නෙ චන්දෙ දීපු උන්ට විතරක් නෙවෙයි

    මරණ දණ්ඩනයට නියම වුවෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ලෙස පත් කිරීම හරිද වැරදිද? කෙලින් කියපන්.

    වැරදි දේට වැරදියි කියනව කිව්ව නේද? දැන් බලමු කිව්වේ ඇත්තද කියල :rolleyes:

    මු මේක කොහොම ගොඩ දායිද කියල බැලුවෙ
    Dan oka kiyawi, mama kiyana de newe wadagath adhikaranaya kiyana de. Adhikaranaya hari kiwwoth mamath hari kiyanawa kiyala.

    Oka iya wade eka paarak kala. Konda pana nathi buwek oka. Thamange wachane rakinne na