හෙට පට්ට සෙනගක් ඉදිවී කඩවල් වල

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    එහෙම තමයි බන් ලොක්ඩව්න් කරනවා කිව්වම. දවස් 5ක් ලොක්ඩව්න් කරත් සති 2ක් ලොක්ඩව්න් කරත් ඔය සෙනග ඔහොමම පොර කනවා.

    එකපාර සති 2ක් වහන්න පුලුවන් නම් ආසාදිත ප්‍රමාණය 500න් පහලට ගේන්න පුලුවන් වෙයි. එහෙම නැත්නම් ඉතින් 70%ක් වත් වැක්සීන් කරන කල් මෙහෙම තමයි. දවස් 2ක් 3ක් වහල තේරුමක් නෑ, නිකන් Economic Impact එක විතරයි.
     
    • Like
    Reactions: Cenon

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    2025 න් පස්සෙත් නවතින්නෙ නැති වෙන්න පුළුවන්. 🤣
    සෞබාග්‍ය නේ.... අරින ඇරිල්ලට

    mn nan kamati hamdama arinawa nan,, wahan natuwa.. company karayo payment den na boruwata araka wahala meka wahala kyala. .epa wenawa.
    :D
    ------ Post added on May 21, 2021 at 11:06 AM
     
    • Haha
    Reactions: shenat