හෙට පට්ට සෙනගක් ඉදිවී කඩවල් වල

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,064
    8,906
    113
    Cenon
    cenon.com
    කන්නදේ රැස් කරයි සිංහලු
    1621527585971.png
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,287
    1
    2,535
    113
    අද මම ටවුන් ගියා ෆුල් ක්‍රවුඩ් ඕයි..
    ටවුමක් දැකලා නෑ වගේ ඔක්කොම ඇවිත්.
    මීටරේ දුර මතකත් නෑ..
    හෙට ඉදී ඔයිට වඩා - මාතලේ :baffled:
    ඔව් ඕයි,මාතලේ ට සොරි තමා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    අද ගමේ කඩෙන් රැස් කරගෙන ආවා, සෙනග නෑ
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Ge langa kadeta ude giya. Ballekwath ne. Paduwe aran awa. Heta okkoma ei redda ussan pora kanna. Curfew pokura
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,064
    8,906
    113
    Cenon
    cenon.com
    අන්නේකනෙ මම ඊයෙම සේරම ස්ටොක් කලේ
    every month 20 da bro gov salary dawasa? sirawatama edata shopping yanne nathuwa inna one.

    ස්පා යන්න එපා යකෝ මේ අස්සෙ
    SPA neme yaku SPAR super market :D
    ------ Post added on May 20, 2021 at 11:32 PM