හෙට පළමු උපන් දිනේ සැමරේ..
මගේ නෙමේ බොල, අපේ බල්ලගෙ..
‘
‘
‘
‘
‘
‘
‘
‘
‘
‘
හෙට තමා අපේ බලුසන්ගෙ පළමු වැනි උපන්දිනේ..
උඹලට මතකද, මම කලිං පෝස්ට් එකක් දැම්ම මේක අන්ඩ උස්සල චූ කරන්නෙ නෑ කියල..
ඉස්සෙල්ලම අන්ඩ උස්සල චූ කෙරුවෙ, ගිය ඉරිද
ඒ කියන්නෙ මූට අන්ඩ උස්සල චූ කරන්ඩ හරියටම අවුරුද්දක් ගියා...
මේ කරුණ උඹලටත් වැදගත් වෙයි..