හෙට පළමු උපන් දිනේ සැමරේ..

AnuradhaRa

Well-known member
  • හෙට පළමු උපන් දිනේ සැමරේ..

    මගේ නෙමේ බොල, අපේ බල්ලගෙ.. :lol:










    හෙට තමා අපේ බලුසන්ගෙ පළමු වැනි උපන්දිනේ..
    උඹලට මතකද, මම කලිං පෝස්ට් එකක් දැම්ම මේක අන්ඩ උස්සල චූ කරන්නෙ නෑ කියල..
    ඉස්සෙල්ලම අන්ඩ උස්සල චූ කෙරුවෙ, ගිය ඉරිද
    ඒ කියන්නෙ මූට අන්ඩ උස්සල චූ කරන්ඩ හරියටම අවුරුද්දක් ගියා... :baffled:
    මේ කරුණ උඹලටත් වැදගත් වෙයි..
     

    AnuradhaRa

    Well-known member
  • බලුසන්ගෙ පින්තූරෙකුත් දාපන් බලන්න

    ඒක ඉතිං වල්ටේෂන් කෙනෙක්.. :oo:
    ඒ් වුණාට අපි එයාව නාවල, බෙහෙත් විදල හදාගන්නෙ
    එච්චර ලොකුත් නෑ..
     

    AnuradhaRa

    Well-known member
  • Capture.JPG
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    බලුසන්ට සුබ උපන්දිනයක් වේවා. අපේ බල්ලටත් ඔය කකුල් උස්සන ගැටලුව මුලදී තිබ්බ. හිතුවේ වඳ සැත්කමේ අතුරුපලයක් කියල. පස්සේ හැබැයි එක හරි ගියා.
     

    AnuradhaRa

    Well-known member
  • බලුසන්ට සුබ උපන්දිනයක් වේවා. අපේ බල්ලටත් ඔය කකුල් උස්සන ගැටලුව මුලදී තිබ්බ. හිතුවේ වඳ සැත්කමේ අතුරුපලයක් කියල. පස්සේ හැබැයි එක හරි ගියා.

    ඇයිං බං බල්ලව වඳ කෙරුවෙ ?
    මොකක්ද එතකොට ඒකෙන් වෙන ප්‍රතිලාභෙ ?
    ඌ එතකොට රැලේ යන්නෙ නැද්ද ?
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඇයිං බං බල්ලව වඳ කෙරුවෙ ?
    මොකක්ද එතකොට ඒකෙන් වෙන ප්‍රතිලාභෙ ?
    ඌ එතකොට රැලේ යන්නෙ නැද්ද ?
    මේකනේ බන්. බල්ලෝ කොන්ඩම් පාවිච්චි කරන්නේ නෑ නේ අපි වගේ.
    ඉතින් උන් පැටව් හද හදා පාරවල් වල අනාත වෙලා ඉන්නකොට දුක නැද්ද?
    අපේ ඉන්න එකත් එහෙම අනාත වෙලා ඉඳල හිටපු බල්ලියෙක්ගේ පැටියෙක්(අම්මවත් අපි තමයි බලාගත්තේ මැරෙනකම්).
    ඌ නම් වැඩිය එලියට බහින්නේ නෑ ගේ ඇතුලෙම හැදිලා.
     

    AnuradhaRa

    Well-known member
  • මේකනේ බන්. බල්ලෝ කොන්ඩම් පාවිච්චි කරන්නේ නෑ නේ අපි වගේ.
    ඉතින් උන් පැටව් හද හදා පාරවල් වල අනාත වෙලා ඉන්නකොට දුක නැද්ද?
    අපේ ඉන්න එකත් එහෙම අනාත වෙලා ඉඳල හිටපු බල්ලියෙක්ගේ පැටියෙක්(අම්මවත් අපි තමයි බලාගත්තේ මැරෙනකම්).
    ඌ නම් වැඩිය එලියට බහින්නේ නෑ ගේ ඇතුලෙම හැදිලා.

    ඔව් නේද ? :yes: