හෙට පැය පැය 13ක් සැප

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    කරුමේ කියන්නේ අපි පැය 13ක් ඉන්න ඕනේ කලුවරේ හැබැයි බේබිලයි මුණුපුරොයි කළුවරේ ඉන්නවද ... පාර්ලිමෙන්තු බලු මන්ත්‍රීලා කලුවරේ ඉන්නවද​

     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඕක පැය 13 කියලා ගණන් හදන එක වැරදියි. මිනිහෙක් රෑ 10 ඉඳලා උදේ 6 වෙනකන් නිදා ගන්නවා කියලා හිතුවොත් ඇහැරිලා ඉන්නෙ පැය 16. ඒ පය 16න් 13ක් කපනවා කියන්නෙ වැඩක් කරගන්න තියෙන්නෙ දවසෙන් පැය 3යි කියන එකයි.

    ඒ කියන්නෙ දවසට පැය 3යි ලයිට් දෙන්නෙ :baffled:
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ලංකාවේ මිනිස්සු දරාගෙන ඉන්න දරාගෙන ඉදිල්ල පුදුමයි බං. වෙන රටක එහෙම උනානම් මෙලහකට මොනවා වෙයිද දන්නේ නෑ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,703
    113
    Gampaha
    ඇයි මේ, මෙච්චර රට පටලවන්නෙ...
    දවසම කරන්ට් කපනව කිව්වනං කාටත් ලේසියි...

    ඇහැරිලා ඉන්න පැය ගානෙන් 13ක් කපනව කියන්නෙ, දවසම කැපුව වගේ තමයි...
     
    • Like
    Reactions: Rankira

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    ලංකාවේ මිනිස්සු දරාගෙන ඉන්න දරාගෙන ඉදිල්ල පුදුමයි බං. වෙන රටක එහෙම උනානම් මෙලහකට මොනවා වෙයිද දන්නේ නෑ
    ඒ කියන්නෙ තාම බයි පසන්ටේජ් එක වැඩී
     
    • Sad
    Reactions: Ryan08

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ලංකාවේ මිනිස්සු දරාගෙන ඉන්න දරාගෙන ඉදිල්ල පුදුමයි බං. වෙන රටක එහෙම උනානම් මෙලහකට මොනවා වෙයිද දන්නේ නෑ
    පොන්නකම.
    වෙන හොඳ වචන නෑ
     
    • Sad
    Reactions: Ryan08

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    මේ බල්ලෝ පාන්දර 3-6 වෙනකළුත් කපනවා,ජොබ් කරන මිනිස්සුන්ට උදේ කෑම එක හදාගෙන ගෙනියන්නේ කොහොමද, රෙදි ටික අයන කරගන්නේ කොහොමද, මේ පැත්තට අද 2pm - 12am වෙනකල් නෑ. රෑ 12 නැගිටලා රෙදි අයන් කරලා ,උයන්න පටන් ගන්න වෙනවා,
     
    • Wow
    Reactions: Ryan08

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    සෙඩියුල් මොකටද බන්
    රෑ 12 ඉදල 8 වෙනකන් පැය 8ක් අයින් කරපන්
    ඉතුරු 16න් 13ක්ම කරන්ට් නෑ කියල හිතපන්
    පුරුද්දට ඇහුවෙ:baffled::baffled: