හෙට පැය 03ක විදුලි කප්පාදුව අනුමතයි.. සැලසුම මෙන්න..

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    උබල සාම්පූර් නොහදන්ඩ තින්දුකරපු කාලෙම මම ඒ තෙර්ඩ්වල කියුව, විදුලි ඉල්ලුමට සැපායුම දිගන්ඩ බැරුව මෙහෙම වෙනව කියල දැන් පරක්කුයි, තෙර්ඩ් දැම්මට කරන්ට් එන්නෙ නැ...

    සාම්පූර් හැදුව කියල ඩොලර් ටිකක් හොයාගන්න බැරි පොන්නයො රෙ පාලනේ කරනකල් කරන්ට් එන්නෑ පොන්නයෝ. @erozan

    https://elakiri.com/threads/නොරෝච්ච...ර්-නෑ…-දීර්ඝ-කාලයක්-වහන්න-වෙන-ලකුණු….2034932/

    සාම්පූර් තිබ්බ නම් පොන්ස්, යුනිට් එකක් හදන්ඩ යන වියදම 10ට ත් අඩු වෙනව, මුලු රටේම අවශ්යතාවයට ඒ බලාගර 2 ඇති, ඊට අමතරව ජල විදුලියෙන් කොස්ට් එක ඊටත් අඩුව හම්බෙනව, සුළ බලාගර ටික තියෙනව රටේ අවශ්යතාවයට වඩා තියෙනව, නිශ්පාදන වියදම අවමයි විදුලි බල මණ්ඩලය ලාබ ලබන ආයතනයක්, එතෙම උනානම් ඩොලර් දෙයක් නෙමේ පොන්සි,
    හොරාකන එක එකතු කරල නෑනෙ පොන්ස්?

    එතකොට වැඩබැරි සේනගෙ බැරියාව එකතු කරලත් නෑ. ඒව එකතු උනාම තමයි දැන් තියන යුනිට් එකක මිල හැදෙනනෙ :lol:
    ------ Post added on Mar 7, 2022 at 3:45 PM