හෙට පැය 03ක විදුලි කප්පාදුව අනුමතයි.. සැලසුම මෙන්න..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සාම්පුර් හදන එකට කෙලවද්දි හුරේ දාල, රනිලගෙ පුක ලොව ලොව ඉදල, දැන් කරන්ට් කපනෝ කියල තෙර්ඩ් දැම්මට කරන්ට් එක එන්නෙ නැ..

    basil ponnaya wage thmai ubath. redde rewila kata uththara nathuwa adanawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    No bidders: Dollar crunch hits spot tenders for coal​

    Sri Lanka’s dollar crunch has hit another sector: There have been no bidders for the last two spot tenders called by the Lanka Coal Company (Pvt) Ltd (LCC) which buys the commodity for the Lakvijaya coal power plant in Norochcholai.

    https://www.sundaytimes.lk/211017/n...crunch-hits-spot-tenders-for-coal-458904.html

    Norochchole ekata gal aguru genna dolar nethiwa, Sampoore ekata gal aguru genna dollar kohenda?
    සාම්පූර් තිබ්බ නම් පොන්ස්, යුනිට් එකක් හදන්ඩ යන වියදම 10ට ත් අඩු වෙනව, මුලු රටේම අවශ්යතාවයට ඒ බලාගර 2 ඇති, ඊට අමතරව ජල විදුලියෙන් කොස්ට් එක ඊටත් අඩුව හම්බෙනව, සුළ බලාගර ටික තියෙනව රටේ අවශ්යතාවයට වඩා තියෙනව, නිශ්පාදන වියදම අවමයි විදුලි බල මණ්ඩලය ලාබ ලබන ආයතනයක්, එතෙම උනානම් ඩොලර් දෙයක් නෙමේ පොන්සි,
     
    • Haha
    Reactions: dodangodarohan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    basil ponnaya wage thmai ubath. redde rewila kata uththara nathuwa adanawa
    මට නම් එහෙම පේන්නෙ නැ, ආණ්ඩුවක් වශයෙන් අපේ ආන්ඩු දෙයක් කරල තියෙනව,මහින්ද
    1 නොරොච්චෝල බලාගරෙ,
    2 කෙරවලපිටි තාප බලාගාරෙ,
    3 කෙරවලපිටි කුණු පුච්චන බලාගාරෙ,
    4 මොරගහකන්ද ජල විදුලි බලාගාරෙ,
    5 ඉහල කොත්මලේ ජල විදුලි බලාගාරෙ,
    6 සුළo බලාගාර

    හදල තියෙනව ,තොපි මොනාද කොරේ 5ස් වසරක් බලේ ඉදල ???අඩුම ගානෙ තොපි ගෙනාපු ඩීසල් ජෙනියවක්වත් තියෙනවද පොන්ස්????🤭🤭🤭🤭
     
    • Like
    Reactions: redux

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මට නම් එහෙම පේන්නෙ නැ, ආණ්ඩුවක් වශයෙන් අපේ ආන්ඩු දෙයක් කරල තියෙනව,
    1.මහින්ද නොරොච්චෝල බලාගරෙ,
    2 කෙරවලපිටි තාප බලාගාරෙ,
    3 කෙරවලපිටි කුණු පුච්චන බලාගාරෙ,
    4 මොරගහකන්ද ජල විදුලි බලාගාරෙ,
    5 ඉහල කොත්මලේ ජල විදිලි බලාගාරෙ,
    6 සුළ බලාගාර

    හදල තියෙනව ,තොපි මොනාද කොරේ 5ස් වසරක් බලෙ ඉදල ???අඩුම ගානෙ තොපි ගෙනාපු ඩීසල් ජෙනියවක්වත් තියෙනවද පොන්ස්????🤭🤭🤭🤭

    ai Rachana liyanne,
    hari saralai mama ahapu de ubata therune nedda?????
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    සාම්පූර් තිබ්බ නම් පොන්ස්, යුනිට් එකක් හදන්ඩ යන වියදම 10ට ත් අඩු වෙනව, මුලු රටේම අවශ්යතාවයට ඒ බලාගර 2 ඇති, ඊට අමතරව ජල විදුලියෙන් කොස්ට් එක ඊටත් අඩුව හම්බෙනව, සුළ බලාගර ටික තියෙනව රටේ අවශ්යතාවයට වඩා තියෙනව, නිශ්පාදන වියදම අවමයි විදුලි බල මණ්ඩලය ලාබ ලබන ආයතනයක්, එතෙම උනානම් ඩොලර් දෙයක් නෙමේ පොන්සි,

    Norochchole tath ohoma thamai kiwwe.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    නෑ චිනෙන්

    මූ වගේ ගොන් බයියෙක්
    චීනෙටත් ගල් අගුරු ගෙන්වනවා ඉන්දුනීසියාවෙනුයි රුසියා වලිනුයි
    මේ ලගදි ගල් අගුරු නැතිව චීනෙත් පවර් ක්‍රයිසිස් එකක් ආවා
    මරුවට තියෙයි චීනෙන් ගල් අගුරු අරන් මෙහෙ කරන්ට් එක දෙන්න ගියොත්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ai Rachana liyanne,
    hari saralai mama ahapu de ubata therune nedda?????
    රචනාවක් නැ පොන්සි තොපි අවුරුදු 5ක් බලේ ඉදලත් අඩුම ගානෙ ඩිසල් ජෙනියක්වත් නොගෙන බයිල කියෙවුවට වැඩක් නැ දැක්කනෙ තනි මහින්දම විදුලි බලාගාර 6ක් හදල තියෙනව තොපි මොනාද කොරේ කොල්ලො ගගහ උන්න ඇරෙන්ඩ..🤭🤭🤭

    මූ වගේ ගොන් බයියෙක්
    චීනෙටත් ගල් අගුරු ගෙන්වනවා ඉන්දුනීසියාවෙනුයි රුසියා වලිනුයි
    මේ ලගදි ගල් අගුරු නැතිව චීනෙත් පවර් ක්‍රයිසිස් එකක් ආවා
    මරුවට තියෙයි චීනෙන් ගල් අගුරු අරන් මෙහෙ කරන්ට් එක දෙන්න ගියොත්
    දැන් නොරොච්චේලෙ දුවන්නෙත් චිනෙන් ගෙනාපුවගෙන් පොන්ස්,ඒක හින්ද බයිල කියන්ඩ එපා තේරුමක් නැ
    ------ Post added on Feb 20, 2022 at 10:14 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රචනාවක් නැ පොන්සි තොපි අවුරුදු 5ක් බලේ ඉදලත් අඩුම ගානෙ ඩිසල් ජෙනියක්වත් නොගෙන බයිල කියෙවුවට වැඩක් නැ දැක්කනෙ තනි මහින්දම විදුලි බලාගාර 6ක් හදල තියෙනව තොපි මොනාද කොරේ කොල්ලො ගගහ උන්න ඇරෙන්ඩ..🤭🤭🤭

    ko ban mama ahapu prasneta uththare??? aiyooooo ai ochchara padiri wenne???
    ubath ponna basil wage wate yanawa?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ko ban mama ahapu prasneta uththare??? aiyooooo ai ochchara padiri wenne???
    ubath ponna basil wage wate yanawa?
    රචනාවක් නැ පොන්සි තොපි අවුරුදු 5ක් බලේ ඉදලත් අඩුම ගානෙ ඩිසල් ජෙනියක්වත් නොගෙන බයිල කියෙවුවට වැඩක් නැ දැක්කනෙ තනි මහින්දම විදුලි බලාගාර 6ක් හදල තියෙනව තොපි මොනාද කොරේ කොල්ලො ගගහ උන්න ඇරෙන්ඩ..🤭🤭🤭
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    31utrva.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    මට නම් එහෙම පේන්නෙ නැ, ආණ්ඩුවක් වශයෙන් අපේ ආන්ඩු දෙයක් කරල තියෙනව,මහින්ද
    1 නොරොච්චෝල බලාගරෙ,
    2 කෙරවලපිටි තාප බලාගාරෙ,
    3 කෙරවලපිටි කුණු පුච්චන බලාගාරෙ,
    4 මොරගහකන්ද ජල විදුලි බලාගාරෙ,
    5 ඉහල කොත්මලේ ජල විදුලි බලාගාරෙ,
    6 සුළo බලාගාර

    හදල තියෙනව ,තොපි මොනාද කොරේ 5ස් වසරක් බලේ ඉදල ???අඩුම ගානෙ තොපි ගෙනාපු ඩීසල් ජෙනියවක්වත් තියෙනවද පොන්ස්????🤭🤭🤭🤭
    පොන්ස්, අනුන්ගේ ළමයින්ට උප්පැන්න නොදී ඉදපන්.. මේ අවුරුදු දෙකේ කිසි දෙයක් කලාද? යහපාලුවෝන්ගේ ප්‍රොජෙක්ට් ඕපන් කරපුඑක ඇරෙන්න..
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රචනාවක් නැ පොන්සි තොපි අවුරුදු 5ක් බලේ ඉදලත් අඩුම ගානෙ ඩිසල් ජෙනියක්වත් නොගෙන බයිල කියෙවුවට වැඩක් නැ දැක්කනෙ තනි මහින්දම විදුලි බලාගාර 6ක් හදල තියෙනව තොපි මොනාද කොරේ කොල්ලො ගගහ උන්න ඇරෙන්ඩ..🤭🤭🤭

    ko ponnayo uththare??? kondak nedda uththara denna??
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    දවල් වරුවො අපගේ සේවා ස්ථානයේ කරන්ට් නොකපයි ,ජෙනි ඇත පොන්සි...
    මොකද දකුණු පලාතට වැඩිපුර කරන්ට් එක කපන්නේ ?
     
    • Like
    Reactions: NRTG