@erozan thel thiyada?????
හෙට දිනයේ විදුලිය විසන්ධි කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දී තිබේ.
ඒ ප්‍රමාණවත් ලෙස ලෙස ඉල්ලුම සපුරාලීමට විදුලිය නිෂ්පාදනයක් සිදු වීම හේතුවෙනි.
ඒ අනුව අනුව දකුණු පළාත තුල පෙරවරු 08.30 සිට පස්වරු 04.30 දක්වා කාලයේදී පැය තුනක විදුලි කප්පාදුවක් සිදු කරයි.
සෙසු පළාත්වල පෙරවරු 08.30 සිට පස්වරු 07.30 දක්වා කාලසීමාවේදී පැයක විදුලි කප්පාදුවක් කලාප වශයෙන් සිදු කරයි.
මහජන උපයෝගිතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා මේ බව තහවුරු කළේය