හෙට බැංකු නිවාඩුද?
හෙට ලංකාවේ බැකු නිවාඩුද?
රජයේ ප්රයිවට් ඔක්කොම බැංකු නිවාඩුද?
හරියටම දන්න කෙනෙක් කියන්න..
ස්තුතියි...
රජයේ ප්රයිවට් ඔක්කොම බැංකු නිවාඩුද?
හරියටම දන්න කෙනෙක් කියන්න..
ස්තුතියි...
Last edited:
Bank Holiday ekak Heta. anith 2ka sure na
Government na.
මචං ශුවර් එකටම කියපංකෝ..

Bank nan Sure ekatama Holiday ekak. But ithin 365 banking, Super Branches open. Government nan hariyata dan na, Calander eke nan Public holiday ekak nemei, Private ithin depend on the company.
Bank, PVT niwadu (mercantile) kiyala nam dannawa..
But, Usaviya, Govt eke ewa weda kiyala thama kattiya kiwwe, so hmm heta staff service ekath duwanna wenawa.. aparade gedara inna tibba chance eka..![]()

