Last Activity: Yesterday 09:01 PM
ඔන්න ඒ දස බල්ලා අදත් ඇවිල්ලා



හෙළයෙක්;20007774 said:kumana payanakda me

ආතල් බං ඒ කාලේ.




ඕකා mta tournament ගහන කාලෙ බන් ආතල් එකක් දුන්න.. admin කියල නම වෙනස් කරන් server එකට ඇවිත් ඒකෙ ඉන්න උන්ට එහෙට යන්න කියන නැමෙන්න කියනව උඩ පනින්න කියනව.. ඔහොම මඩව මඩව ඉද්දි ඇත්තම ඇඩ්මින් දෙන්නත් ආව උන්ගේත් තියෙන්නෙ admin 1 admin 2 මුගෙ admin 3 අන්තිමට මේ නම දාගෙන ඈවිත් තියෙන්නෙ මේ පගරය කියල දැන ගත්තෙ..
හිනා කාල මලා ඕයි
බෑන් කරා ඕකව![]()




