හෙට මම යනවා. මොනවද ඔනා .

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මම මැලේසියාවේ රජතුමත් හම්බ වෙනවා..එතුමා මට සලකයි නෙද?

අත්මේස් ගලෝල අතට අත දෙයි ලෑස්ති වෙලා පලයං ජනාධිපතිතුමෝ :baffled: :baffled:
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
සයිට් එක බලාගන්නව කියන්නෙ මොකක්ද.? :dull: :dull:
සමහර අය මාව රතුපාටින් රේප් කරනවා. එහෙම කරන්න එපා. මම නිල් මනුස්සයෙක්නේ. රතු කරන්න එපා. බලලා නිකන් යන්න එපා.. ආතල් එකක් ගත්තනම්, ටිකට් එකේ ගාන කවර් වෙන්නවත් රෙප් එකක් දීලා යන්න. සරල විදියටනේ යන්නේ.
 
  • Like
Reactions: WhiteWalker

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
අත්මේස් ගලෝල අතට අත දෙයි ලෑස්ති වෙලා පලයං ජනාධිපතිතුමෝ :baffled: :baffled:
මම අලුතෙන්ම ඇදුමකුත් මහගත්තා.. ඒක ඇදගෙන තමා යන්නේ.. නොනා ඒක අයන් කරලා දුන්නා පොල්කටු ස්ත්‍රික්කෙන් සරලවම.
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමහර අය මාව රතුපාටින් රේප් කරනවා. එහෙම කරන්න එපා. මම නිල් මනුස්සයෙක්නේ. රතු කරන්න එපා. බලලා නිකන් යන්න එපා.. ආතල් එකක් ගත්තනම්, ටිකට් එකේ ගාන කවර් වෙන්නවත් රෙප් එකක් දීලා යන්න. සරල විදියටනේ යන්නේ.

    :baffled: :baffled: :lol: :lol:

    එතකොට ඔපීසියල් සයිට් එකට මොනාද කරන්නෙ ඕනෙ.? බලාගන්න ඕනෙ නැද්ද.? :baffled: :baffled:
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    ආහ් සරල බ්‍රෝ
    මට ජොබක් සෙට් කරන්න බැරිද ජනාධිපති ලේකම් එකේ
    පුල් හන්ටර් වෙලා ඉන්නේ