හෙට මහ මැතිවරණයක් තිබ්බොත් උඹලා.....

කාටද දෙන්නේ?

  • අනුරයියා ප්‍රමුඛ මාලිමාවට

    Votes: 145 51.1%
  • සජිත් ප්‍රමුඛ සජබට

    Votes: 10 3.5%
  • නෑමොල් ප්‍රමුඛ පොහොට්ටුවට

    Votes: 18 6.3%
  • රනිල් ප්‍රමුඛ සන්ධානයකට

    Votes: 53 18.7%
  • දිලිත් ගේ පක්ෂයකට

    Votes: 6 2.1%
  • එකෙක්ටවත් දෙන්නේ නෑ

    Votes: 52 18.3%

  • Total voters
    284

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ටෙනිසන්, බන්දු film එකක් release කලේ අවුරුදු දෙකකට සැරයක් විතර නෙ.

    ඒ වගෙයැ මාලිමා ජෙප්පො ,

    දවසගානෙ ආතල් දෙනවනෙ.....

    මාලිමාවටම තමයි දෙන්න ඕනැ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,659
    167,311
    113
    එකමත් එක රටක




    iEuWuJB.jpg





     

    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    1747908235053.png

    තරහ වෙන්න එපා කිවුවට. මෙන්න මේ වගේ සෙට් එක නිසා තමයි ආණ්ඩුවක් ගත්ත උන්ටයි විපක්ශේ උන්ටයි දෙගොල්ලොටම වැඩක් කරගන්න බැරි. vote එක උන්ට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ . පිලිගන්නවා කිසිම පක්‍ෂයක් 100% perfect නෑ කියලා. අඩුම ගානේ යම්තාක් දුරකට හරි හොදයි කියල හිතන පැත්තකට දෙන්න එපයි නේ. අඩුම ස්වාදීන පක්ෂේකටවත්. අනේ මන්ද?
     
    • Like
    Reactions: silent one

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Denata minussunta SHIFT wenna party ekak ne NPP ekata dunna ayata.
    UNP ekata den kawruth vote karanne ne. Sajith ge leadership eka nisa SJB ekata competition ekak denna be.
    SLPP thawa tikak udata awath election ekak dinana level ekata ena ekak ne mama hithana widiyata
    Dilith tath minissunge trust eka dinaganna be inne parana un and gota ekka karapu weda nisa

    e nisa mama hithanna thama chance ekak thiyanawa aluth kenek ta issarahata enna. awith dinannath puluwan. but ehema ekak hedenakam minissu NPP ekath ekka idiwi
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    View attachment 251222
    තරහ වෙන්න එපා කිවුවට. මෙන්න මේ වගේ සෙට් එක නිසා තමයි ආණ්ඩුවක් ගත්ත උන්ටයි විපක්ශේ උන්ටයි දෙගොල්ලොටම වැඩක් කරගන්න බැරි. vote එක උන්ට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ . පිලිගන්නවා කිසිම පක්‍ෂයක් 100% perfect නෑ කියලා. අඩුම ගානේ යම්තාක් දුරකට හරි හොදයි කියල හිතන පැත්තකට දෙන්න එපයි නේ. අඩුම ස්වාදීන පක්ෂේකටවත්. අනේ මන්ද?
    හැබැයි ඉතිං ඔහොම කියන අය තමයි අනිත් එවුන් එකතුවෙලා හදන ආණ්ඩුවල ගුණ දොස් කියන්නෙ, කොරන්න ඕන දේ ගැන උපදෙස් එහෙම දෙන්නෙ..
     
    • Like
    Reactions: silent one

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    නාමල් නාමල් ගේ පාර හදාගෙන ඉවරයි කොහොමත් නාමල් ජනාධිපති කරන එක අනුර ලස්සනට කරයි😍


    මුන් නම් හොදයි පොන්න අනුරට වඩා පාරක් හරි හැදුවේ මුන්ගේ කාලේ තමා
    ------ Post added on May 22, 2025 at 12:53 AM
    ube ammage huththe hadamuda parak
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,371
    4,696
    113
    නොපෙනෙන මානයේ
    ආයෙ මැතිවරණ තියන්නෙ නෑ යකෝ. දෙසැම්බර් තියන්න තියෙන එක නොතිය ඉන්නයි හදන්නෙ. තිබ්බොත් ලපය උඩින්ම පරාදයි.

    ඡන්දෙට කලින් දාපු පෝල් එකේ ප්‍රතිශතය 63%. ඒත් භූමියේ යතාර්ථය 43%

    උඹට පඩියක් හම්බෙනවනං දිගටම ඕක කරගෙන පලයං

    https://elakiri.com/threads/ඡන්දෙ-දාන්නෙ-කාටද-poll.2202872/
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ලපයට බැරි නම් නෙවෙයි ලපයට කොහොමත් බැහැ :lol: 🤌
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,659
    167,311
    113
    එකමත් එක රටක
    අර්චුනාට චන්දෙ දෙනවා පොන්න ලපයට දෙනවට වඩා . .
    මුගේ කොන්ද පන තියනවා තනියම ඇවිත් මෙහෙම කියන්න .
    අර පොන්නයා 159ක් තියාගෙන නොන්ජල් පොන්සියා වගේ හැසිරෙන්නේ

     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    අර්චුනාට චන්දෙ දෙනවා පොන්න ලපයට දෙනවට වඩා . .
    මුගේ කොන්ද පන තියනවා තනියම ඇවිත් මෙහෙම කියන්න .
    අර පොන්නයා 159ක් තියාගෙන නොන්ජල් පොන්සියා වගේ හැසිරෙන්නේ


    aye 5000 gewanawada koheda guuu kana wesige puthata. awurudu 5 kin awith puka dipan