හෙට මැච් එක නේද බොලව්

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
හෙට මැච් එක නේද බොලව්

146028.jpg




හෙට පකිස්ථානෙයි ලංකාවයි ටී 20 මැච් එක පටන් ගන්නවා (සුරිය වැව දී)මෙන්න ලංකාවේ ටීම් එක මොකද කියන්නේ දිනයිද :rofl::rofl:


Mahela Jayawardene (c)
Tillakaratne Dilshan
Nuwan Kulasekara
Lasith Malinga
Thisara Perera
Sachithra Senanayake
Lahiru Thirimanne
Isuru Udana
Angelo Mathews
Dinesh Chandimal
Chamara Kapugedera:angry::angry:
Kaushal Lokuarachchi
Sangakkara (wk)
Upul Tharanga
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    ගමයා;12784682 said:
    අඡ්මාල් ගේ ඔවර් 4 බෙරිලා ඉන්න පුලුවන් නම් ගොඩ

    ajmal keseweth ape ewun wena mokek hari kabbekwa nam form karai..:(
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මේ මැච් ටිකවත් දිනන්න අපේ ටීම් එකට සුභ පතමු..

    :yes::yes::yes:
    11.gif


    thanx

    ajmal keseweth ape ewun wena mokek hari kabbekwa nam form karai..:(

    ඔව් බන් ලංකාවේ එවුන් කොහ්වත් නැති කබ්බෝ ෆොම් කරනවා තමයි


    :)

    :yes::yes::yes:කොහොම උනත් අපේ උන්ට wish කරමු match එක දිනන්න

    11.gif


    Redda hama magulama Hambanthota.. Colombo thibuna nam balannawath yanna thibuna.. :P

    මහ වනන්තරය හදලා තියෙන්නේ :yes::yes: