හෙට මැච් එක

dineshlakshitha

Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    හෙට match එක මොනව වෙයිද:rolleyes:?match 2ක 3ක් fail කියලා chandimal නැතිලු..:angry:එදා match එකේ හාපු chamara යා ඉන්නවලු:dull:.ඒ කියන්නෙ team එකේ 10ක් වගේ තමා ඉන්නේ:D.seekuge prasanna කියලා අලුත් legspinner කෙනෙක් ඉන්නවලු.mathews ට දැන් හොඳලු:love:.toss එකත් important.දන්නවනේ ඉතින් ඛෙත්තාරාමෙ රෑට අමාරුයිනේ.මචන්ස්ලා මොකද කියන්නේ....:rolleyes::rolleyes::rolleyes:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    දිනුව මැච් එකෙ වගේ අපෙ මිඩ්ල් ඕඩර් එකට වැඩි බරක් නොදී හිටියොත් හරි.
    අලුත් කොල්ලා සමහර විට හෙට ඉඳලා වැඩ කාරයෙක් වෙන්නත් පුලුවන්.
    අපෙ 1,2,3,4 තමයි බැටින් වල සම්පූර්ණ වගකීම ගන්න ඕන.
    ටොස් එක දිනුවොත් හොඳයි....කලින් මැච් ගොඩක් තීරණය කලේ ටොස් එක වගේනෙ.අපි ටොස් එක ගැන හිතලා බෑ.වැඩ තමයි ඕන.
    අපෙ කොල්ලන්ට ජය ප්‍රාර්ථනා කරමු.
     

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    දිනුව මැච් එකෙ වගේ අපෙ මිඩ්ල් ඕඩර් එකට වැඩි බරක් නොදී හිටියොත් හරි.
    අලුත් කොල්ලා සමහර විට හෙට ඉඳලා වැඩ කාරයෙක් වෙන්නත් පුලුවන්.
    අපෙ 1,2,3,4 තමයි බැටින් වල සම්පූර්ණ වගකීම ගන්න ඕන.
    ටොස් එක දිනුවොත් හොඳයි....කලින් මැච් ගොඩක් තීරණය කලේ ටොස් එක වගේනෙ.අපි ටොස් එක ගැන හිතලා බෑ.වැඩ තමයි ඕන.
    අපෙ කොල්ලන්ට ජය ප්‍රාර්ථනා කරමු.
    :yes::yes::yes:
     

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    chamara යව අයින් කරලා suraj randiv ව දාන්න තියෙන්නේ. randiv = batsman+bowler+excellent fielder. randiv ව දැම්මොත් අපි හෙට match එක දිනනවා.:D:D
    aniwa bn.chamaraya wenuwata bowlers kenek gaththath padu na:rofl:
     

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    chamara mechchara asarthaka welath ekawa elawanne nathi eka nam hithagannath ba
    anemanda bn.ada match eketh "0"yi.mun wage kalakannith ekka match dhinanna puluwanda bn.mun wage ewunwa dhapu ape selectorsla henagahanna one.ara chandimal wa ayin karala uge anagathayama winasa kala.:angry::angry::angry: