---හෙට මැච් (Ind VS Pak) එකෙන් පස්සේ Scenez---
අපි හැමෝම දන්නවා... හෙට තමා ආසියාවේ ඉන්න ලොකුම ප්රේක්ෂක මෝඩයින් සෙට් වෙන තරඟේ.... දැනටත්... පක්කෝ දිනනවා කිව්ව ගිරවෙක් ව මරලා දාලා.
හෙට මැච් එකෙන් පස්සේ.... තව මොන මොනා වෙයි කියලද කස්ටිය හිතන්නේ....
අනිවා India ටීම් එක පරදිනවා. ඉන්දියාව පැරදුනොත්.... Film ගොඩයි.
කොහොම වෙතත්, වෙබ් සයිට් වල ඔය වලිය නැගලා යයි... ඒත් එක්කම.. ඊළඟ World Cup එක වෙනකම්..... ඕකුන්ගේ මෝඩ වැඩ බලන්න පුළුවන්.

Last edited:

heta thamai fools day eka