~*හෙට මැරෙනව නම්*~

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
~*හෙට මැරෙනව නම්*~

ඔයාල හෙට මැරෙනව කියල දන්නව නම් (ලෙඩක් නිසා ඇදට වෙලා ඉන්නකොට නෙමේ) මොකක් හරි දේකින් හෙට මැරෙනව කියල ශුවර් නම්, ඒක වලක්වන්නත් බෑ කියල දන්නව නම් හෙට වෙනකම් තියන පැය ගාන ඇතුලත මොනවද ඔයා කරන්නේ?
ජෝක් එකට ගන්නේ නැතුව දෙතුන් පාරක් කල්පනා කරල අවංකව කියන්න.

~~~~~~
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
pinak karagannawa eka gena menehi karanwa...lankawe nan aye ipadenna epa kiyala adishtana karagena cool beer ekak and peanut kaka film ekak balanawa.....
 

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
මම නම් මන් ගාව මේ වෙනකම් තිබුන සල්ලි , දේපල හැමදේම උවමනා කෙනෙක්ට දෙනව. ඒ මැරුනට පස්සේ දිව්‍යලෝකේ යන්න නම් නෙමේ , මට ඒවගෙත් වැඩක් නැති නිසා
 

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
මගෙන් ඉටුවිය යුතු වගකීම් ,යුතුකම් ගැන සොයා බලලා මම නැතත් පුළුවන් තරම් ඒ දේවල් ඉටුවෙන විදියට සැලසුම් කරනවා.ඊට පස්සේ මෙතෙක් කල් මම කරපු පින් දහම් ගැන මෙනෙහි කරනවා.
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දවසේ කරන්න තියෙන වැඩ ටික කොහොම හරි කරනවා..
    හෙට දවසෙත් මැරෙන වෙලාව එනකන් කරන්න තියෙන වැඩ ටික කරනවා..(
    කරන් යන්න උපරිම් උත්සාහ කරනවා)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හොද හෝටලේකින් කනවා
    ඊට පස්සේ හොදට බීලා නිදාගන්නවා
    ඇහැරුනොත් එහෙමයි. ඇහැරුනේ නැත්නම් අරහෙමයි
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මගෙන් ඉටුවිය යුතු වගකීම් ,යුතුකම් ගැන සොයා බලලා මම නැතත් පුළුවන් තරම් ඒ දේවල් ඉටුවෙන විදියට සැලසුම් කරනවා.ඊට පස්සේ මෙතෙක් කල් මම කරපු පින් දහම් ගැන මෙනෙහි කරනවා.

    :):)
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    Ane manda :oo: anthima welawe mata sathutu wenna puluwan hoda dewal tikak karai e wagema ithin heta mama marenawane kiyana eka mathak wenakota duka or baya hithei ekata face karanna :dull::D
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    තියෙන හොදම බණ (රේරුකානේ චන්දවිමල thero වගේ) කියවනවා / අහනවා. පුළුවන් තරම් තෙරුන් ගන්නවා. පුළුවන් තරම් සෝවාන් වත් වෙන්න try කරනවා. එක බණෙන් සෝවාන් වෙච්ච අයත් හිටියනේ. මම නම් කියන්නේ එක තමා කරන්ඩ තියෙන හොදම දේ. අනුන්ට සලකන්ඩ කලින් අපි ගොඩ යන්ද ඕන. දේපල වෙන කාටවත් පැවරුවට අපිට වැඩක් නෑ නේ. යුතුකම් වගකීම් කරත් අපිට වැඩක් නෑ. මරණ බයෙන් කෑවා බිව කියලත් වැඩක් නෑ. අසිහියෙන් මැරුනොත් අපායේ.
    මෙතන දීල තියෙන උත්තර වලින් තේරෙනවා කව්රුවත් මේගැන කලින් හිතල නෑ කියල. මැරුනොත් සුගතිගාමී වෙන්නේ නියපොත්තෙ පස් පිඩක් වගේ ටිකක්. දුගති ගාමී වෙන්නේ මැරෙද්දි තණ්හාව / තරහ වගේ තිබ්බොත්. ඒවා එක දවසෙන් නැති කරන්ඩ බෑ. දිනපතා පුරුදු කරන්ඩ ඕන.
    මම කියල දෙයක් නෑ කියල තේරුම් ගන්ඩ ඕන. ඕක කාටවත් තේරෙන්නේ නෑ. කොච්චර ඉගෙන ගත්තත්. හරියට තේරුම් ගන්න නම් නාම (හිත) + රූප (කය) හැදිලා තියෙන / පවතින හැටි දැකල තේරුම් ගන්ඩ ඕන එකේ කිසි දෙයක් නෑ කියල.
    එත් අදකාලේ ම්නිස්සු පව්. ඒගොල්ලෝ job කරනවා. මේවා හිතන්ඩ වෙලාවක් නෑ. ගෙදර ගියත් office එකේ කරපු කියපුව මතක් කරනවා. ඒ අතින් මම නම් වාසනාවන්තයි. මම freelance (programming) කරන්නේ. සුද්දෝ මෙහෙ වගේ අනිත් මිනිස්සුන්ව රිද්දන්නේ නෑ. ඉරිසියා නෑ. මට ගොඩක් මානසික නිදහසක් තියෙනවා. මේ වගේ දේවල් වල ගබුරටම ගිහින් ඉන්නේ වයස 25 උනාට.
    ඔය ගොල්ලෝ ධර්මයේ ඕන දෙයක් අහන්ඩ මගෙන්. මම ප්‍රයෝගිකව ඔප්පු කරලා පෙන්නෙනවා.
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    හිතා ගන්න බෑ... එත් ජීවිතේ අසම්පුර්ණ දේවල් ජීවිතෙ අවසන් වෙන්න කලින් මොහොතකට හෝ සම්පුර්ණ කරගන්න උත්සහ කරයි...
     

    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    ඉපදෙ ඉපදී මැරෙන මේ සංසාරෙන් කෙලවර වෙන්න කියල ප්‍රර්ථනා කරනව
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    නිවාඩු දාලා පවුලේ කට්ටියත් එක්ක ලාවට සතුටු සමිචියක් දානවා
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    හොද හෝටලේකින් කනවා
    ඊට පස්සේ හොදට බීලා නිදාගන්නවා
    ඇහැරුනොත් එහෙමයි. ඇහැරුනේ නැත්නම් අරහෙමයි