හෙට මෛත්‍රී-මහින්ද සාකච්ඡාවට

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    හෙට මෛත්‍රී-මහින්ද සාකච්ඡාවට

    1430817236_9785221_hirunews_maithrepala-Sirisena-&-mahinda-Rajapakse.jpg


    හෙට පැවැත්වෙන මෛත්‍රී-මහින්ද සුහද සාකච්ඡා සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා‍ගේ පාර්ශවය නියෝජනය කරමින් සුසිල් ප්‍රේමජයන්ත,අනුර ප්‍රියදර්ශන යාපා,ඩිලාන් පෙරේරා හෝ නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් සහභාගිවන බව ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී ඒකනායක පවසයි.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය නියෝජනය කරමින් ඩලස් අලහප්පෙරුම,කුමාර වෙල්ගම,බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් ඊට සහභාගිවන බව ද හෙතෙම සඳහන් කළේය.

    මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම සුහද සාකච්ඡාව පදනම් කරගනිමින් එළඹෙන මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයක් පිහිටුවීම අරමුණ බවයි.

    'රටේ බලය එක්සත් ජාතික පක්ෂයට බව මැයි රැළියෙන් ඔප්පුවූ බව එජාප මහලේකම්තුමා ප්‍රකාශ කර ඇති වුවත් එය මිථි්‍යාවක් බව ඉදිරි මැතිවරණයේදී දැකගත හැකිවෙනු ඇති බවත්'එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.


    එමෙන්ම මහින්ද මයිත්‍රි සමග එකතු වී සුලුතර ආන්ඩුව ගෙදර යවන බවත් ඩිලාන් පෙරේරා පවසයි.

    ටොයියො හුහුහුහුහුහුහුහුහුහුහු :P :P
     
    Jan 24, 2013
    275
    63
    0
    අපි ඡන්දෙ දුන්නේ මෛත්‍රීට පොන්ස්. unp එකට ඡන්දෙ දුන්නෙ මහින්ද පාදඩයව ගමේ යවන්න. unp එක හිටියත් එකයි නැතත් එකයි. ආයි ඉතින් ලොවෙත් unp එක ගහනවා දැන් දිගටම ඡන්ද ටික. ඒක ඉතින් වලක්වන්න බෑ. කොහොමහරි ඕන එකා ගෙදර ගියා. දැන් එයාට කොලඹට එන්න පුලුවන් ආරාධනා කලොත් විතරයි. නැත්තන් දැන් ගෙදර ඉන්න මීයො අල්ලනව ඇති සරමෙ දාගෙන
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    බීඩි කොටා;18298466 said:
    අපි ඡන්දෙ දුන්නේ මෛත්‍රීට පොන්ස්. unp එකට ඡන්දෙ දුන්නෙ මහින්ද පාදඩයව ගමේ යවන්න. unp එක හිටියත් එකයි නැතත් එකයි. ආයි ඉතින් ලොවෙත් unp එක ගහනවා දැන් දිගටම ඡන්ද ටික. ඒක ඉතින් වලක්වන්න බෑ. කොහොමහරි ඕන එකා ගෙදර ගියා. දැන් එයාට කොලඹට එන්න පුලුවන් ආරාධනා කලොත් විතරයි. නැත්තන් දැන් ගෙදර ඉන්න මීයො අල්ලනව ඇති සරමෙ දාගෙන

    Thopi gedara yawapu mahindaya apahu enawa my3 wa modaya karagena :sorry:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    Conditions from MR
    No investigation of corruption and other criminal offences committed by previous regime
    Immediate release of all politicians arrested after January 2015 (other than Basil)
    Return of all portfolios to the henchmen
    No confiscation of illegally expatriated money to US, Seashells and other countries
    No investigation of killings of journalists including Prgeeth, Lasantha and other killings including killings at Rathupaswala.
    Immediate removal of Director General of Bribery and Corruption commission.
    Reinstatement of all Diplomats who were recalled after January, 2015
    Casino, Night Races and other tamashas during holydays.
    SPECIALLY NO INVESTIGATIONS TO BE EVER DONE REGARDING THE HELPING HAMBANTOTA FUND.(SO FAR THERE IS NO INVESTIGATION AS SUPREME COURT HAD STALLED IT, BUT EX CJ SAID IT WAS A MISTAKE OF HIM SO THIS CAN BE REOPENED AT ANY TIME IF SANER COUNSEL PREVAILS.)
     

    AnuradhaRa

    Well-known member
  • ජනාධිපතිවරණෙන් මිනිස්සු, මහින්දයව ගෙදර ඇරිය
    මොකද මිනිස්සුන්ට එපා වෙලා තිබුණෙ
    මහ මැතිවරණෙන් ඉතුරු හොරු ටිකත් ගෙදර අරිනව
    ඒකයි ඇත්ත...
    අපිනං හොඳම එවුං ටිකක් බලල තමා ඡන්දෙ දෙන්නෙ..