හෙට මෛත්‍රී-මහින්ද සාකච්ඡාවට
හෙට පැවැත්වෙන මෛත්‍රී-මහින්ද සුහද සාකච්ඡා සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය නියෝජනය කරමින් සුසිල් ප්‍රේමජයන්ත,අනුර ප්‍රියදර්ශන යාපා,ඩිලාන් පෙරේරා හෝ නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් සහභාගිවන බව ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී ඒකනායක පවසයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය නියෝජනය කරමින් ඩලස් අලහප්පෙරුම,කුමාර වෙල්ගම,බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් ඊට සහභාගිවන බව ද හෙතෙම සඳහන් කළේය.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම සුහද සාකච්ඡාව පදනම් කරගනිමින් එළඹෙන මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයක් පිහිටුවීම අරමුණ බවයි.
'රටේ බලය එක්සත් ජාතික පක්ෂයට බව මැයි රැළියෙන් ඔප්පුවූ බව එජාප මහලේකම්තුමා ප්‍රකාශ කර ඇති වුවත් එය මිථි්යාවක් බව ඉදිරි මැතිවරණයේදී දැකගත හැකිවෙනු ඇති බවත්'එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
එමෙන්ම මහින්ද මයිත්‍රි සමග එකතු වී සුලුතර ආන්ඩුව ගෙදර යවන බවත් ඩිලාන් පෙරේරා පවසයි.
ටොයියො හුහුහුහුහුහුහුහුහුහුහු