මම කැක්කුම ආව නිසා මේ ටිකේ Metronidazole බිව්ව, ඉස්සර Flagyl කිව්වෙ මේකට තමා. දැං Flagyl බ්‍රෑන්ඩ් එක එන්නෙ නෑ
ඒ පැත්තෙන් හපන්නවත් බැරුව හිටියෙ
දැං කැක්කුම නැති වුණාට ඔලුවත් එක්ක මොකක්ද වෙලා වගේ බං
ඒ පැත්තෙන් හපන්නවත් බැරුව හිටියෙ
දැං කැක්කුම නැති වුණාට ඔලුවත් එක්ක මොකක්ද වෙලා වගේ බං