බම්ප්බස්නාහිර පලාතෙ ජිවත් වෙන එකෙක් විදිහට මට නම් කියන්ඩ වෙන්නෙ හෙට ඇදිරි නිතිය අයින් කරන එක බොහෝම හොදයි ගෙදර ඉදල ඇතිවෙලා.කරන්ඩ වැඩ සහ යන්ඩ ගමන් කප්පරක් තියෙ ..

බම්ප්බස්නාහිර පලාතෙ ජිවත් වෙන එකෙක් විදිහට මට නම් කියන්ඩ වෙන්නෙ හෙට ඇදිරි නිතිය අයින් කරන එක බොහෝම හොදයි ගෙදර ඉදල ඇතිවෙලා.කරන්ඩ වැඩ සහ යන්ඩ ගමන් කප්පරක් තියෙ ..

හ්ම්ම්ම්ම්ම්
ඇත්තටම තේරුම් ගන්න අමාරු සීන් එකක් බන්
හැමිනෙනවා සිරාවටම
මමත් ජොබ් එකක් කරන එකෙන්
නොගිහින් ඉන්න බෑනේ එහෙම උනෙතේ. මම කොච්චර පරිස්සම් උණත් මාත් ඕපන් වෙනවනේ වෛරස් එකට
ජොබ් කරන හැමෝටම මේ තියරිය පොදුයි
වෛරස් එක ගෙදර ගෙන්න එපා කිව්වට මම නම් හිතන්නේ නෑ හැම මූමන්ට් එකම අපිට ප්රොෙටෙක්ට් කරන්න පුළුවන් වෙයි කියලා
ඇඳුමක ගැවුන වෛරස් එකක් ගෙට ගොඩ වෙද්දි දොරේ ගැවෙන එක අපි දැනුවත්ද
ඒ දොරෙ අපේ අම්ම හරි තාත්තා හරි අල්ලගෙන එහා මෙහා යනඑක අපි දැනුවත්ද
ඒ අල්ලපු අතින් නහය කට අල්ලන එක අපිට නවත්තගන්න චාන්ස් තියේද
අහ් ඔව් ඒක නම්
එත් අපේ පැති නෑ එකේ
සෝ සැඩ් මූඩ් ඉන්නේ දැන දැන මැරෙන්න වෙන එකට
ko ban ehema list ekak. okkoma open karanne nadda? poddak diyanko..ඒකෙ මිනුවන්ගොඩත් නෑ![]()
https://elakiri.com/threads/අයින්-කරා-අයින්-කරා-කර්ෆිව්.1961007/ko ban ehema list ekak. okkoma open karanne nadda? poddak diyanko..