හෙට රට අරින එන හොඳද නැද්ද

MySelf99

Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    බස්නාහිර පලාතෙ ජිවත් වෙන එකෙක් විදිහට මට නම් කියන්ඩ වෙන්නෙ හෙට ඇදිරි නිතිය අයින් කරන එක බොහෝම හොදයි ගෙදර ඉදල ඇතිවෙලා.කරන්ඩ වැඩ සහ යන්ඩ ගමන් කප්පරක් තියෙ ..
    බම්ප් :lol: :lol: :lol:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    හ්ම්ම්ම්ම්ම්

    ඇත්තටම තේරුම් ගන්න අමාරු සීන් එකක් බන්
    හැමිනෙනවා සිරාවටම
    මමත් ජොබ් එකක් කරන එකෙන්
    නොගිහින් ඉන්න බෑනේ එහෙම උනෙතේ. මම කොච්චර පරිස්සම් උණත් මාත් ඕපන් වෙනවනේ වෛරස් එකට
    ජොබ් කරන හැමෝටම මේ තියරිය පොදුයි

    වෛරස් එක ගෙදර ගෙන්න එපා කිව්වට මම නම් හිතන්නේ නෑ හැම මූමන්ට් එකම අපිට ප්‍රොෙටෙක්ට් කරන්න පුළුවන් වෙයි කියලා
    ඇඳුමක ගැවුන වෛරස් එකක් ගෙට ගොඩ වෙද්දි දොරේ ගැවෙන එක අපි දැනුවත්ද
    ඒ දොරෙ අපේ අම්ම හරි තාත්තා හරි අල්ලගෙන එහා මෙහා යනඑක අපි දැනුවත්ද
    ඒ අල්ලපු අතින් නහය කට අල්ලන එක අපිට නවත්තගන්න චාන්ස් තියේද

    ithin ban dan call ekak ganin punchi rupiyal ganai yanne unbalage head ta hari CEO ta hari kiyapan ubala ariyata mama enna na kiyala ethakota gedara inna puluwan
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    හේ හේ හේ
    මිනිස්සු නැති උනත් රටක් තියෙනවා නේ හේ හේ හේ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,502
    113
    කොහොමත් ඉතින් දැන් පැතිරෙනව බන් අනිවා. ඒවා එහෙම තමයි කියල ජීවත් වීමක් තියෙන්නෙ.