Sir fail නෑ. ලොක්ඩෞන් එකට මම විරුද්ධයි. එච්චරයි.සර් ෆේල් නේද
Sir fail නෑ. ලොක්ඩෞන් එකට මම විරුද්ධයි. එච්චරයි.සර් ෆේල් නේද
ඒක නිකං මට රෙන්ඩත් ඕනි, හැබැයි ගඳත් නැහැ වගේ කතාවක්නේ බං. උබලා ෆේල්. සර් ෆේල්. රෙද්දෙ රෙවුනම පස්සේ අතින් ගඳ වහ ගන්න බැහැ. ඒක පිලිගනින්.Sir fail නෑ. ලොක්ඩෞන් එකට මම විරුද්ධයි. එච්චරයි.
ෆේල් නෑ. ලෝක වසංගතය අස්සෙ ලංකාව හොඳට පාලනය කරගෙන යනව. ඉස්සර ගස් කපනව කියල බොරු කියල මැරෙන්න ගියා. ඊලඟට පෝට් සිටි. කොමියුනිස්ට් කාරයො බොරුවට මැරෙන්න හදනව විතරයි.ඒක නිකං මට රෙන්ඩත් ඕනි, හැබැයි ගඳත් නැහැ වගේ කතාවක්නේ බං. උබලා ෆේල්. සර් ෆේල්. රෙද්දෙ රෙවුනම පස්සේ අතින් ගඳ වහ ගන්න බැහැ. ඒක පිලිගනින්.
ara moko?කොරෝනා අස්සෙ මම තනියම ඉස්පිරිතාලේ. අක්කලටවත් එන්න විදිහක් නෑ. මායි පියයි විතරයි. ඒ හොස්පිට්ල් එකෙන් මේකට මේකෙන් ඒකට.
ඒ මොකද බන් ඒ පාරකොරෝනා අස්සෙ මම තනියම ඉස්පිරිතාලේ. අක්කලටවත් එන්න විදිහක් නෑ. මායි පියයි විතරයි. ඒ හොස්පිට්ල් එකෙන් මේකට මේකෙන් ඒකට.
පියාට අමාරු වුනා. අසරන වුනා උපරිමේටම. ඇඬෙනව බන් හැමතිස්සෙම.ara moko?
ෆේල් නෑ. ලෝක වසංගතය අස්සෙ ලංකාව හොඳට පාලනය කරගෙන යනව. ඉස්සර ගස් කපනව කියල බොරු කියල මැරෙන්න ගියා. ඊලඟට පෝට් සිටි. කොමියුනිස්ට් කාරයො බොරුවට මැරෙන්න හදනව විතරයි.
මම පෞද්ගලිකව ලොක්ඩෞන් වලට විරුද්ධයි. ජෙප්පොයි කොළඹ ඉන්න්න ලිබ්බොයි මීඩයා කාරයොයි තමයි ලොක්ඩෞන් ඕනි කියල කෑ ගැහුවෙ.
Mokada seen eka... sirada? thaththata mokada???පියාට අමාරු වුනා. අසරන වුනා උපරිමේටම. ඇඬෙනව බන් හැමතිස්සෙම.




මොකක්ද ලෙඩේ මචන්පියාට අමාරු වුනා. අසරන වුනා උපරිමේටම. ඇඬෙනව බන් හැමතිස්සෙම.
ලෝ බ්ලඩ් ප්රෙශර්හිනස්සන්න එපා යකෝ... ගෙදර උන් හිතයි පිස්සු කියල
Mokada seen eka... sirada? thaththata mokada???
------ Post added on May 24, 2021 at 8:18 PM
serum creatinine කොහොමද?ලෝ බ්ලඩ් ප්‍රෙශර්
වකුගඩු නරක් වෙලා
පොටෑසියම් වැඩිලු
තව කකුලක් ඉදිමිලා
ඒක තුවාල වෙලා පැසවලා.
ලෝ බ්ලඩ් ප්‍රෙශර්
වකුගඩු නරක් වෙලා
පොටෑසියම් වැඩිලු
තව කකුලක් ඉදිමිලා
ඒක තුවාල වෙලා පැසවලා.
අෆ්ෆා
කකුල ඉදිමෙන්නෙ මුත්‍රා ලේ වලට කාන්දු උනාම . රතු බිබිලි ඇවිත් ඒවා පැසවනවා
එහෙම සීන් එකක් ද
අපේ තාත්තාට එහෙම උනේ
බඩත් ඉදිමෙනවා
මුත්‍රා පෙරෙන්නෙම නැති තරම්ලු. එහෙම ගෙඩි ඇවිල්ල නෙමෙයි බන් පැසෙව්වෙ. ඒ ඉදිමුන එක සදහටම තියෙන එකක්ලු. තුවාලෙ ඇවිල්ල තියෙන්නෙ ජර්ම් එකක් ගිහිල්ලා.serum creatinine කොහොමද?
GFR කොහොමද?
diabetes thiyanwada?
මචන් කෙසෙල් කන්න දෙන්න එපා
Un owa kiwe Town walata. Gam walata painma yanna ba shape bikebike 1ke Atm 1kata gihin salli ganna puluwan wei neda bn, gewal laga atm na town 1katama enna epai
ANY TIMEBUMP
Your news update is spot on bro! It was faster than some of the Twitter feeds! Well done, bro! Thanks for keeping us in the loop.
පුලුවන්.උබ විතරක් පලයන් හැබැයි.bike 1ke Atm 1kata gihin salli ganna puluwan wei neda bn, gewal laga atm na town 1katama enna epai