හෙට රානීල වික්කාම සිංහ සිරිමතාණන්ට.....

ඇප

  • ලැබෙයි

    Votes: 54 55.7%
  • නොලැබෙයි

    Votes: 43 44.3%

  • Total voters
    97

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පොනිලට ඇප ලැබුනත් නැතත් සිලින්ඩර් සජ බයියොන්ට නම් ඇප නැති වෙන්න හම්බෙනවා ලගදීම මිනිස්සුන්ගෙන්
     
    • Like
    Reactions: kinkon

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,098
    1
    58,434
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නීතියක් නං කැඩුවෙ නෑ. අධිකරණ තීන්දුව කලින් දුන්න විතරයි
    රනිල් CID එකට ප්‍රකාශයක් දෙන්න ගියාම අත්අඩංගුවට ගන්න ලොකු ඉඩක් තිබෙනවා කියල හැමෝම කලින් දැනගෙන හිටියනෙ. පොහොට්ටුවේ කට්ටියත් කලින් දවසේ රැස් වෙලා කතා කරේ ඒ ගැන.

    බටලන්ද/ මහබන්කුව වගේ කේස් එකකට නඩු දාන්න තිබුනනෙ ඇයි මේ පොදු දේපල පනත යටතේ රනිල්ට චෝදනා කරේ කියල රනිල්ගේ කට්ටිය ඇහුව මතක ඇති. හැමෝම දන්නවා රනිල් රිමාන්ඩ් වෙනවා කියල
     
    • Haha
    Reactions: hapriyankara

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    අනුරට චන්දෙ දුන්නේ මම.

    මේ තීන්දුව මොකක් උනත් අනුරය කෙලෝගෙන ඉවරයි දෙවිදිහකට. stupid fk
    අනිවා මේ දෙසැම්බර් වෙද්දී ආයිත් රනිල් පාර්ලිමේන්තුවේ . මාර්තු වෙද්දී ආණ්ඩුව වැටෙනවා රනිල් ජනාධිපති. සිම්පල්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    අනුරට චන්දෙ දුන්නේ මම.

    මේ තීන්දුව මොකක් උනත් අනුරය කෙලෝගෙන ඉවරයි දෙවිදිහකට. stupid fk

    මටත් හිතෙන්නේ පොර අනාගත්තා කියලයි
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,208
    1
    16,080
    113
    539535361_661585296959389_1771636849583431260_n.jpg


    අපි නම් පාරේ...
     
    • Love
    Reactions: Udaya Ponnampila

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,580
    6,899
    113
    Gedara
    අනුරට චන්දෙ දුන්නේ මම.

    මේ තීන්දුව මොකක් උනත් අනුරය කෙලෝගෙන ඉවරයි දෙවිදිහකට. stupid fk
    Mun ekka katha karala wadak na complicated political situations !
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,360
    26,900
    113
    Kandy
    බය වෙන්න එපා සර් හෙට ගෙදර එනවා

    අනිවා මේ දෙසැම්බර් වෙද්දී ආයිත් රනිල් පාර්ලිමේන්තුවේ . මාර්තු වෙද්දී ආණ්ඩුව වැටෙනවා රනිල් ජනාධිපති. සිම්පල්
    නාමල් සර් අගමැති රනිල් සර් ජනඩිපති
    ------ Post added on Aug 25, 2025 at 11:55 PM
     
    • Love
    Reactions: Udaya Ponnampila

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,113
    21,660
    113
    ඊයා. නිරන්ග පුකේ ඇරපු එකෙක් ඇව්ත් ජනෙලෙන් ගැට්ට කසාගන්න 😆
    අපි අඩමු.. අඩමු.. ඇප දෙනතුරු කදුළු සලාලා..
    ලල ලාල ලාල ලාලලා.. 😭 😭
     
    • Haha
    Reactions: kinkon