හෙට රානීල වික්කාම සිංහ සිරිමතාණන්ට.....

ඇප

  • ලැබෙයි

    Votes: 54 55.7%
  • නොලැබෙයි

    Votes: 43 44.3%

  • Total voters
    97

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,113
    21,660
    113
    හරි. නිරන්ග පුකේ ඇරපු එකා හම්බුනා 😆
    මේ නැවේ බොහෝ තිබේය පරණ කුණු සැමන්
    තෙලෙන් බැදලා කාල බලමු නියම රස බොජුන්
    ලෝබ නැතුව කාසි කාසි මලු කරේ තියන්
    සීයට ඇප දෙන්න දුවමු ගසා බඩ පිනුම්..
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,239
    113
    දෙහිවල
    මේ නැවේ බොහෝ තිබේය පරණ කුණු සැමන්
    තෙලෙන් බැදලා කාල බලමු නියම රස බොජුන්
    ලෝබ නැතුව කාසි කාසි මලු කරේ තියන්
    සීයට ඇප දෙන්න දුවමු ගසා බඩ පිනුම්..
    ඉහි ඉහි ඉහි 😆
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    බය වෙන්න එපා සර් හෙට ගෙදර එනවා


    නාමල් සර් අගමැති රනිල් සර් ජනඩිපති
    ------ Post added on Aug 25, 2025 at 11:55 PM
    අනිවා ජෙප්පොන්ට හිතන්නවත් බෑ . පොහොට්ටු UNP ආණ්ඩුවක් කෙලින්ම
     
    • Love
    Reactions: Honey Bunch

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    image_8904d3cd07.jpg
     
    • Like
    Reactions: Udaya Ponnampila

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    බලය කොහොම හරි ගන්නවා 2022 වගේ. අන්තිමට බයියෝන්ගේ පොහොට්ටුවේ උන්ගෙන්ම රනිල් ජනාධිපති උනා. වැඩ කාරයින්ට බොරු බෑ. දෙසැම්බර් වෙද්දී බලපන්කො ජෙප්පොන්ගෙන්ම රනිල් ජනාධිපති.
     
    • Love
    Reactions: ElaBaba

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    කොලු අපේ ගැම්ම 💪

    අනිවාර්යයෙන් ජොන්ස්ටන් සර් ටත් හොද ඇමතිකමක් ලැබෙයි
    ඔක්කොමලා ආයිත් ගැම්මට රනිල් එක්ක එකතු වෙනවා. ජෙප්පොන්ට දුවන්න පාරවල් මදි වෙනවා
    ------ Post added on Aug 26, 2025 at 10:42 AM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,360
    26,900
    113
    Kandy
    කොලු අපේ ගැම්ම 💪


    ඔක්කොමලා ආයිත් ගැම්මට රනිල් එක්ක එකතු වෙනවා. ජෙප්පොන්ට දුවන්න පාරවල් මදි වෙනවා
    ------ Post added on Aug 26, 2025 at 10:42 AM
    වජිර සර් (පොඩි රනිල් ) අගමැති වෙනවනම් තමා අපි කැමති නාමල්ට නොදි
     
    • Haha
    Reactions: ElaBaba

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,381
    4,719
    113
    නොපෙනෙන මානයේ
    රනිල් CID එකට ප්‍රකාශයක් දෙන්න ගියාම අත්අඩංගුවට ගන්න ලොකු ඉඩක් තිබෙනවා කියල හැමෝම කලින් දැනගෙන හිටියනෙ. පොහොට්ටුවේ කට්ටියත් කලින් දවසේ රැස් වෙලා කතා කරේ ඒ ගැන.

    බටලන්ද/ මහබන්කුව වගේ කේස් එකකට නඩු දාන්න තිබුනනෙ ඇයි මේ පොදු දේපල පනත යටතේ රනිල්ට චෝදනා කරේ කියල රනිල්ගේ කට්ටිය ඇහුව මතක ඇති. හැමෝම දන්නවා රනිල් රිමාන්ඩ් වෙනවා කියල
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,097
    1
    58,433
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඒක හැමෝම දන්නවා. සීය CID යන කලින් දවසේ පොහොට්ටුවො එකතුවෙලා සාකච්චාවක් කරෙත් ඒ ගැන.

    උන් කොහොමද දන්නෙ කියල අහන එවුන් ඊට කලින් අහන්න ඕන ගම්මන්පිල පාස්කු වාර්තාව, වරායේ වාර්තා අතට ගත්තෙ කොහොමද කියල
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,381
    4,719
    113
    නොපෙනෙන මානයේ
    ඒක හැමෝම දන්නවා. සීය CID යන කලින් දවසේ පොහොට්ටුවො එකතුවෙලා සාකච්චාවක් කරෙත් ඒ ගැන.

    උන් කොහොමද දන්නෙ කියල අහන එවුන් ඊට කලින් අහන්න ඕන ගම්මන්පිල පාස්කු වාර්තාව, වරායේ වාර්තා අතට ගත්තෙ කොහොමද කියල
    උසාවි තීරණයක් ප්‍රසිද්ධියෙ ඔට්ටු අල්ලනෙකයි පොහොට්ටුවො රහසින් කරා කියල උපකල්පනය කරන සාකච්ඡාවකයි වෙනස තේරෙන්නෙ නැති එකෙක් එක්ක තර්ක කරල වැඩක් නෑ.

    සුදා කරපු වැඩේ අවුලක් නැත්තං උගෙ ආරක්ෂාව අයින් කරන්නත් ඕන නෑනෙ :P