එහෙනම් මාසයක් ස්ට්‍රයික් කරලා එහෙම උනොත් අපිටත් දැන ගන්න මෙතන දාපන්කෝ....ඔව් රටක් දුවන් නැති උනාම උන්ට ඔහේ නිකන් ඉන්න බෑ ... galle face එකට ඇවිල්ල හිටියම මහා බැංකු අදිපති මුදල් ඇමතු ඇමති මණ්ඩලේ ඔකොම අයින් කරලා sorry කියන ගානට ආවනං හැමෝම strike කරන්න ගත්තම මොනව කරන්න බැරිද
දැන් ළමයින්ට ඉගැන්නුව් නැති උනාම ගෝඨා ගෙදර යනවලුද?
ඉස්පිරිතාල වල ලෙඩ්ඩුන්ට බෙහෙත් එහෙම නොදි හිටියම ගෝඨා ගෙදර යනවලුද?
මෙව්වා ඉතින් අමු ගොබ්බයන්ගේ සක්කිලි වැඩ. ගෝඨට කලින් මුන්ව ගෙවල්වල යවන්න ඕනේ....
සිවිල් අරගලෙ ලේ ගන්ගාවකින් ඉවරවෙයි කියලයි හිතෙන්නෙමචං මොකක්ද තියෙන සොලුෂන් එක මෙයාලව ගෙදර යවන්න නම් පොඩ්ඩක් දාපන්කෝ දැනගන්න.
සිවිල් අරගලෙ ලේ ගන්ගාවකින් ඉවරවෙයි කියලයි හිතෙන්නෙ![]()
ඔය තැනට යයි ඇගේ කාන සබන් කැටෙ ඉස්කෝලෙ කාලෙ රයිස් එක තිබ්බ ගානටත් එහා ගිය නිසාඔය තැනට ගෙනියන්න තමයි ආණ්ඩුව රඹුක්කන වගේ ලේ වැගිරීම් ඇති කලේ.
සොලුෂන් එකට මිනිස්සු කැමති නෑ. නිකන් රැල්ලට යනවා ගෝ හෝම් ගෝටා කියකිය. ගෝටා ගෙදර ගියාම වෙන්නෙ මොකද්ද කියලවත් බහුතරයක් දන්නෙ නෑ. ගෝටා ගෙදර ගියොත් මහින්ද ආපහු ජනාදිපති වෙනවා. නැත්තන් පාර්ලිමේන්තුවේ ඉන්න එකෙක්. මහින්දට ඇරුනම අදටත් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නන්න පුළුවන් වෙන එකෙක් නෑ. ඌට 113 නැති උනත් අනිත් උන්ට තියෙන්නේ ඊටත් අඩුවෙන්.මචං මොකක්ද තියෙන සොලුෂන් එක මෙයාලව ගෙදර යවන්න නම් පොඩ්ඩක් දාපන්කෝ දැනගන්න.
දැන් උඹ හිතනවද ඔය ඔහොම උන් ටිකක් පොළවෙන් මතු වෙනකන් මයින්දය බලන් ඉන්දි කියල?සොලුෂන් එකට මිනිස්සු කැමති නෑ. නිකන් රැල්ලට යනවා ගෝ හෝම් ගෝටා කියකිය. ගෝටා ගෙදර ගියාම වෙන්නෙ මොකද්ද කියලවත් බහුතරයක් දන්නෙ නෑ. ගෝටා ගෙදර ගියොත් මහින්ද ආපහු ජනාදිපති වෙනවා. නැත්තන් පාර්ලිමේන්තුවේ ඉන්න එකෙක්. මහින්දට ඇරුනම අදටත් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නන්න පුළුවන් වෙන එකෙක් නෑ. ඌට 113 නැති උනත් අනිත් උන්ට තියෙන්නේ ඊටත් අඩුවෙන්.
පළවෙනියටම ටීම් එකක් හදා ගන්න ඕනේ නායකත්වය දෙන්න. ටීම් එක ප්‍රජාතන්ත්‍රවාදීව තෝර ගත්ත උගත්, බුද්ධිමත් අයවෙන්න ඕනේ. (දේශපාලන පක්ෂ වලට සම්භන්ධ අයට මේකෙන් අයින් කරන්න ඕනේ. දේශපාලන පක්ෂවල බළල් අත් ගැනත් පරිස්සම් වෙන්න ඕනේ)
දෙවෙනියට තියෙන පර්ලිමේන්තුවෙන් ඉතා ඉක්මනින් කරගන්න ඕනේ වැඩ ටික නම් කරලා ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කරන්න ඕනේ. (සියළු මැති ඇමතිවරුන් හා ඔවුන්ගේ ඥාතින් විගනනය කිරීම වගේ දේවල්.)
නව ව්‍යවස්ථාවක් හදලා ඉදිරිපත් කරන්න ඕනේ. (නැවත මේ හොරු පත් නොවෙන සහ පත් වෙන උන්ට හොරා කන්න බැරිවෙන නීතී ව්‍යවස්ථාවෙන්ම දෙන්න ඕනේ.)
මේ අරගලය නරක නෑ. නමුත් දැන් වෙන්නේ කාලය සහ ශ්‍රමය විනාශ වීමක්. ඒ අතරේ සමහර දේෂපාලන පක්ෂ මෙයින් අයතා වාසි ලබා ගන්නවා.
ඔබ අරගල කලයුත්තේ ඔබේ කරමතින් අනුන් රජ කරවීමට නොව තිබෙන වැරදි නිවැරදි කිරීමටයි. ඒ සදහා අරගල කරනවා නම් ඊට විසදුම් ඔබ සතු විය යුතුයි. නැතිනම් වෙන්නේ නැවත වතාවක් එක් නරියෙක් පන්නා දමා තවත් නරියෙක් පත් කරගැනීමයි.
උබ කියන විදියට දැනටම එහෙනම් රැට්ටා එහෙම මැරිලා වෙන්න එපෑ. නොදන්න රෙද්දවල් නොකිය ඉදින් බන්. මන් නොදන්න තාජුඩීන්. ඔය ගොන් ටොක්ස් ගිහින් දීපන් උබේ වගේම මොලේ ගූ තියෙන හරකුන්ට. දැන් පලයන්.දැන් උඹ හිතනවද ඔය ඔහොම උන් ටිකක් පොළවෙන් මතු වෙනකන් මයින්දය බලන් ඉන්දි කියල?
තජුදින් කියල එකෙක් මරුන කියල මතක තියාගනින්. උ ඇවිත් ජනාධිපති වෙන්න ට්‍රයි කරපු එකෙක් එහෙම නෙවෙයි නිකන් රගර් ටීම් එකක හිටිය එකෙක් කියලත් මතක තියාගනින්.
දැන් පලයන්!![]()
දැන් උ චන්දෙ ඉල්ලනවා කිව්වද?උබ කියන විදියට දැනටම එහෙනම් රැට්ටා එහෙම මැරිලා වෙන්න එපෑ. නොදන්න රෙද්දවල් නොකිය ඉදින් බන්. මන් නොදන්න තාජුඩීන්. ඔය ගොන් ටොක්ස් ගිහින් දීපන් උබේ වගේම මොලේ ගූ තියෙන හරකුන්ට. දැන් පලයන්.![]()
ඇයි බන් දැන් ඔය අරගලේට පීතෘවරු බොහොම ඉන්නේ. රැට්ටා ඉන්නවා. පැතුම් ඉන්නවා. තව කීයක් නම් ඉන්නවද?දැන් උ චන්දෙ ඉල්ලනවා කිව්වද?
දැන් මට කියපන් ආණ්ඩුව ඇතුලේ ඉඳන් මොකාද ආණ්ඩුවට විරුද්ද වෙන්න කොන්දක් තියෙන්නේ? එළියෙන් එන උන් පැත්තකට තියපන්?
එච්චරවත් බැරි එකේ උඹ හිතනවද බන් නායකයෝ සෙට් එකක් හැදෙන්න ඉඩ දෙයි කියල.
දැන් මේකෙම බලපන් නායකයෝ වගේ පෙන පෙන උන්ට ගහන ගැහිල්ල.
යකෝ මේක මෙහෙම හරි තියෙන්නේ හරි නායකයෙක් හොයාගන්න බැරි උන නිසා. නායකයෙක් පෙන්න හිටය නම් බලාගන්න තිබ්බ සෙට් එක බහින හැටි.
ඇයි බන් දැන් ඔය අරගලේට පීතෘවරු බොහොම ඉන්නේ. රැට්ටා ඉන්නවා. පැතුම් ඉන්නවා. තව කීයක් නම් ඉන්නවද?
ආණ්ඩුව ඇතුලේ උන් විරුද්ද උනත් එකයි නැතත් එකයි. හැබැයි උබලා විසදුමක් දීලා උන්ට කිව්වොත් මේක කරපන් කියලා උන්ට ඒක කරන්න වෙනවා. මොකද මේ වෙලාවේ උන් ඒක නොකර හිටියොත් උන් දන්නවා උන්ට මිනිස්සුන්ගෙන් සම්බුව වදිනවා කියලා. හැබැයි කරන්න පුළුවන් දේවල් ඕනේ කියන්න. ඒ වගේම ඒක 100% නිවැරදි වෙන්න ඕනේ.
හිතපන් සියලු ප්‍රාදේශීය සභා, පලාත් සභා, පාර්ලිමේන්තු මන්ත්‍රී සහා ඔවුන්ගේ නෑදෑයින් විගනනය කරන්න කියලා නීතීයක් පැණවීම. මෙහෙම නීතීයක් දාන්න කියලා (නීතීය හදාගෙනම ගියානම් තවත් හොදයි.) ඉල්ලීම කලාම එකෙක් හරි ඒකට බෑ කිව්වොත් මිනිස්සු නිකන් ඉදියි මේ තත්වේ තුල?
හැබැයි ඒක කරන් නෑ. කරන්න බැරි, කරලා වැඩක් නැති දෙයක් කරන්න කියලා බල කර කර හිටියට උන්ට වැඩකුත් නෑ. අපිට වැඩකුත් නෑ. රටට වැඩකුත් නෑ....
තාජුඩීන්ට උනේ මොකද්ද කියලා මට කියන්න එන්න එපා. මන් ඌත් එක්ක හැව්ලොක්ස් එකේ සෙල්ලම් කරල තියෙනවා. උනේ මොකද්ද කියල මන් දන්නවා. ඕක ඔච්චරම කේස් එකක් නම් ගිය පාර යහ පාලනෙන් ඕකට රෝහිතව හිරේ යවන්න එපෑ. ගියෙ නෑනේ. යන්නෙත් නෑ. යවන්නත් බෑ.
මොකක්ද බං උනේ??තාජුඩීන්ට උනේ මොකද්ද කියලා මට කියන්න එන්න එපා. මන් ඌත් එක්ක හැව්ලොක්ස් එකේ සෙල්ලම් කරල තියෙනවා. උනේ මොකද්ද කියල මන් දන්නවා
??තාජුඩීන්ට උනේ මොකද්ද කියලා මට කියන්න එන්න එපා. මන් ඌත් එක්ක හැව්ලොක්ස් එකේ සෙල්ලම් කරල තියෙනවා. උනේ මොකද්ද කියල මන් දන්නවා.
ඕක තමයි මුලින්ම කිව්වේ. "සොලුෂන් එකට මිනිස්සු කැමති නෑ. නිකන් රැල්ලට යනවා ගෝ හෝම් ගෝටා කියකිය."දේවල් අපි බලාපොරොතු වෙන විදියටම වෙනවා නම් කොච්චර හොඳද බන්.
[*] "හැබැයි උබලා විසදුමක් දීලා උන්ට කිව්වොත් මේක කරපන් කියලා උන්ට ඒක කරන්න වෙනවා. මොකද මේ වෙලාවේ උන් ඒක නොකර හිටියොත් උන් දන්නවා උන්ට මිනිස්සුන්ගෙන් සම්බුව වදිනවා කියලා. හැබැයි කරන්න පුළුවන් දේවල් ඕනේ කියන්න. ඒ වගේම ඒක 100% නිවැරදි වෙන්න ඕනේ."
1. කට කැඩෙනකන් කිව්වා කාබනික හුයන්න කරන්න එපා කියල. ඇහුවද? නෑ! . අන්තිමට ගූ නැවකටත් සල්ලි දීල, පස්සේ පොර ටෝකුත් දුන්න. දැන් හැමනෙනවා වැරද්දක් උනේ කියල.
2. IMF පලයන් කිව්වා. කියන්න පුළුවන් රෙද්දවල් ඔක්කොම කියල, යන්නේ නැහැ කියල පරසක්වල ගහල, දැන් අයෙත් හැමනෙනවා වැරද්දක් උනේ කියල
3. කබ්බ එපා කියල කට කැඩෙනකන්, උම තියාගන්නවා කියල පරසක්වල ගැහුවා.
දැනට ඇති බන් තව ඕනේ තරම් කිව්වැකි.
[*] " උබලා විසදුමක් දීලා උන්ට කිව්වොත් මේක කරපන් කියලා උන්ට ඒක කරන්න වෙනවා."
කොරයි පකක්! උඩ තුන අයෙත් කියවපන්.
[*]"ඇයි බන් දැන් ඔය අරගලේට පීතෘවරු බොහොම ඉන්නේ. රැට්ටා ඉන්නවා. පැතුම් ඉන්නවා. තව කීයක් නම් ඉන්නවද?"
දැනටම එකෙක් මරල ඉවරයි. රතුපස්වලත් මතක් කරගනින්. ලිස්ට් එකක් තියනව කිව්වා කියල වැඩක් නැහැ.
තමන්ගේ පක්ෂේවත් නායකයෙක්ට හැදෙන්න දුන්නේ නැති උන් ටික, බලන් ඉඳපන් ඔය ඔක්කොම හදනක්න් ඉඳල ව්‍යවස්ථා draft කරගන, සාධනීය නීති හදාගන, රට හදන්න පුළුවන් මිනිස්සු ටිකක් එකතු කරගන එහෙම ඉවර වෙලා, ඔන්න අපි ආවා.... දැන් උතුමාණනි ඇති, අපි කරන්නම් ඔයා යන්න කියල කිව්වම යනකන්.
අනේ නිකන් පලයන් බන් යන්න. තවත් ලජ්ජා නැතුව මෙතන කඩේ යනවා.
පලමුවත් රාජපක්ෂලා එළවීම, දෙවනුවත් රාජපක්ෂලා එළවීම , තෙවනුවත් රාජපක්ෂලා එළවීම.
රටක් පාලනය කරන්න ඕනේ මුලික හැකියාවක් වත් නැති, අඩුම තරමේ හරි හමන් කැබිනට් එකක් වත් හදාගන්න හැකියාවක් නැති උද්දච්ච ගොන් බඳින කණුව එලවන්න ඕනේ ඔක්කොටම කලින්. උ ඉන්නකන් මොකා අවත් ඔච්චර තමයි.
ඔය ඇති. තේරුම් ගන්නවා නම් තේරුම් ගනින්.
( කදිරගාමර් , ප්රන්දුපුල්ලේ එහෙමත් පොඩ්ඩක් මතක් කරගනින්, සමහර විට උඹ උන් එක්කත් බැඩ්මින්ටන් එහෙම ගහල ඇති. )
අහ් තව එකක්
[*] "ඕක ඔච්චරම කේස් එකක් නම් ගිය පාර යහ පාලනෙන් ඕකට රෝහිතව හිරේ යවන්න එපෑ. ගියෙ නෑනේ. යන්නෙත් නෑ. යවන්නත් බෑ."
මහ බැංකු හොරකමට අන්න රනිල හිරේ! මහේන්ද්‍රන් වැලිකඩ!
දුමින්ද සිල්වා ඉස්සර ඉඳම හිරේ. චොකා මල්ලි එහෙමත් ඉන්නවා.
හරි මචන් එල!ඕක තමයි මුලින්ම කිව්වේ. "සොලුෂන් එකට මිනිස්සු කැමති නෑ. නිකන් රැල්ලට යනවා ගෝ හෝම් ගෝටා කියකිය."
උබ වගේ මොලේ ගූ තියාගෙන හැමදේම දන්නවා කියලා අරගල කරන උන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් ගෝල්ෆේස් එකේ නයිටක් ගහන එක විතරයි. අවසන් ප්රථිඵලයක් නෑ. මේ වගේ දේවල් වලට කියන්නේ අතට ගත්ත දේ කටට දා ගන්න පින නෑ කියලා.
ඉල්ලල තියෙන්නෙ ස්කෝලවල ගුරුවරුන්ට ලග ස්කෝල දෙන්න කියල. දුර යන අයට බස් නෑ. තිබ්බත් පඩියෙන් බාගෙකට වඩා බස් වලට යනව.දැන් ළමයින්ට ඉගැන්නුව් නැති උනාම ගෝඨා ගෙදර යනවලුද?
ඉස්පිරිතාල වල ලෙඩ්ඩුන්ට බෙහෙත් එහෙම නොදි හිටියම ගෝඨා ගෙදර යනවලුද?
මෙව්වා ඉතින් අමු ගොබ්බයන්ගේ සක්කිලි වැඩ. ගෝඨට කලින් මුන්ව ගෙවල්වල යවන්න ඕනේ....