හෙට ලමයි ඉස්කෝලෙ යවන්න එපා

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,302
    2,096
    113
    ඉල්ලල තියෙන්නෙ ස්කෝලවල ගුරුවරුන්ට ලග ස්කෝල දෙන්න කියල. දුර යන අයට බස් නෑ. තිබ්බත් පඩියෙන් බාගෙකට වඩා බස් වලට යනව.
    පළවෙනිම දේ, එතකොට දුර ඉස්කෝලවල ඉන්න ලමයින්ට උගන්නන්නේ කවුද? උන් ඉගෙන ගන්න එපාද? නැත්තන් උන්වත් ටීචර්ලාගේ ගෙදරම නවත්තනවද ටීචර්ට ලග ඉස්කෝලෙටම එක්කන් යන්න?

    ඔය ඉගෙන ගන්න එන්නෙත් ගෝ හෝම් ගෝටා කියන අපේම ළමයි තමයි. ඔය බෙහෙත් ගන්න යන්නෙත් ගෝ හෝම් ගෝටා කියන අපෙම අම්මලා තාත්තලා තමයි. අපි රාජපක්ෂලාට බනිනවා මිනිස්සුන්ගේ දුක තේරෙන් නෑ කියලා. අන්තිමට ගුරුවරුයි හෙදියොයි එකතු වෙලා රාජපක්ෂව පන්නමු කියලා අපිට අරිනවා. කොහොමින් හරි රාජපක්ෂලා ඇරලා තියෙන්නෙත් අපිට. ගුරුවරු ඇරලා තියෙන්නෙත් අපිට. හෙදියෝ ඇරලා තියෙන්නෙත් අපිට. අපේ පුකවල් වලට වෙනම සම්මාන දෙන්න ඕනේ මුන් මෙච්චර ඇරලත් කිසි ආඩම්බරයක් නැතුව උදේට බැට්ට ටොයිලට් එකට හලනවට.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324

    ඒක බැරි නන් බස් දෙන්න යන්න විදියක් හදල දෙන්න කියල තමා කියන්නෙ. දෙකෙන් එකක් දෙන්න කියල තමා ඔය ඉල්ලන්නෙ. ගුරුවරුන්ගෙ පවුල්වල අය කන්නෙ බොන්නෙත් ඔය පඩියෙන්මනෙ. හැමදාම ත්‍රීවිල් කතා කරගෙන යන්නත් බෑනෙ බස් නැතුව.
     
    • Like
    Reactions: xengine

    Sen-lu

    Well-known member
  • තාජුඩීන්ට උනේ මොකද්ද කියලා මට කියන්න එන්න එපා. මන් ඌත් එක්ක හැව්ලොක්ස් එකේ සෙල්ලම් කරල තියෙනවා. උනේ මොකද්ද කියල මන් දන්නවා. ඕක ඔච්චරම කේස් එකක් නම් ගිය පාර යහ පාලනෙන් ඕකට රෝහිතව හිරේ යවන්න එපෑ. ගියෙ නෑනේ. යන්නෙත් නෑ. යවන්නත් බෑ
    Going to ask you again
    What happened to Thajudeen?!
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,302
    2,096
    113
    Going to ask you again
    What happened to Thajudeen?!
    Wali thunay. dekak rohitha kka. ekak yoshitha ekka. Thaju ge kata hoda ne. sakkili widiyata katha karanne. uge heti e. Hebey wali ewelema ivara unaa. dura giye ne. Wihin merune.