හෙට වලන්ටයින් නැති උන් වරෙල්ල....

AnuradhaRa

Well-known member
  • අපේ පූස් පැටව් දෙන්නට මාස 4යි.. කලු පැටියයි, තැඹිලි පැටියයි..
    පූසි දැං දැං පැටවුන්ට කිරි දෙන්ඩ කැමති නෑ වගේ.. කිරි බොන්ඩ හදනකොට පිඹිනව :baffled:
    ඒ වුණාට මේ මාස 4ම වගේ පැටවුන්ට කිරි බොන්ඩ දුන්න හෙනට..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ පූස් පැටව් දෙන්නට මාස 4යි.. කලු පැටියයි, තැඹිලි පැටියයි..
    පූසි දැං දැං පැටවුන්ට කිරි දෙන්ඩ කැමති නෑ වගේ.. කිරි බොන්ඩ හදනකොට පිඹිනව :baffled:
    ඒ වුණාට මේ මාස 4ම වගේ පැටවුන්ට කිරි බොන්ඩ දුන්න හෙනට..

    :rofl: :rofl:

    මොකද බන් එකපාරට track මාරු උනේ....

    වැරදීමක් වත්ද...
     
    AnuradhaRa

    Well-known member
  • 12744389_10156501042255514_434957571756188304_n.jpg